😎Author pov😎
🏥At hospital🏥
ජිමින් check up එකකට ගියාට පස්සේ එතනට දුවන් ආවේ හොබී. එක පාරට දොරත් කඩන් ඇතුලට ආපු හොබී දිහා හැමෝම ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද වගේ ලුක් එකකින් බලන් හිටිය...
🐯මොකද්ද කලබලේ හ්යොන්ග්?? මොකක්හරි ප්‍රශ්නයක් ද?
🐿️ඔව්!! ලොකු ප්‍රශ්නයක්. ඒත් මේ වෙලාවේ මොනා කරන්න ද කියල හිතාගන්න බෑ.
🐹ඉස්සෙල්ල relax වෙලා මෙතනින් ඉඳගෙන මොකද්ද ප්‍රශ්නෙ කියන්නකෝ.. එතකොට අපි බලමු මොනා ද කරන්න පුළුවන් කියලා.
🐿️හරි.. මේකයි ප්‍රශ්නෙ.. අපි ඊයේ මරල තියෙන්නේ Park company එකේ අයිතිකරයාගේ පුතාව. ඒ වගේම ඌ දැනගෙන අපි තමා ඒ වැඩේ කරේ කියලා. අපිට ඌ එච්චර දෙයක් නොවුනත් ජිමිනගෙ තත්ත්වෙත් එක්ක අපි කොහොමද මේ වැඩේට බහින්නේ?? මට දැනගන්න ලැබුන විදියට ඌ දැන් අවුරුදු ගානක් තිස්සේ රටෙන් පිට ඉඳල තියෙන්නේ. ඒ නිසා කව්රුත් ඌ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. නම නම් Park Hyun Woo කියල තමා දැන-
🐥Park Hyun Woo??!!!
ජිමින් එහෙම කියනවත් එක්කම කට්ටියම දොර පැත්තට හැරිලා බැලුවේ දැන් ඔක්කොම ඉවරයි කියලා හිතන ගමන්.
🐹ජිමිනා... ඔයා කොයි වෙලේ ද ආවේ??
🐥හොබී හ්යොන්ග් ඊයේ අපි මැරුවේ කාගෙ පුතා ද කියලා කියනකොට.. අපි දැන්ම වැඩේට බහින්න ඕනෙ. මං අවුරුදු දොළහක් තිස්සේ හෙව්වේ ඔය මිනිහව තමා...
🐯ඒත් ජිමිනා ඔයා ඔය ඉන්න තත්ත්වෙත් එක්ක අපි කොහො-
🐥මට ටිකක් තුවාල වෙලා විතරනේ තියෙන්නේ.. නැතුව කකුල් කැඩිලා නෑනේ...
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...