🌹Ji-eun pov🌹
අනේ මංනම් ආයෙත් බඳින්නේ නෑ. මෙච්චර බරට බරේ ඇඳුම් ඇදන් ඉන්න ඕනෙ කියලා දන්නවනම් මං එන්න කලින්ම මගේ ආදරණිය වෙන්ඩ මහත්තයාගෙන් අය කරනවා නෙ..🥲
🌹අනේ අප්පා.. මං ගිහින් ටක්ගාලා ඩෙනිමක් ඇදන් එන්න ද?? මේක උස්සන් යන්න බෑ අනේ...
💙පිස්සු කියවන්න එපා පුතේ... අම්මගෙන් දෙන්නටම හැදි පාරවල් කන්න තමා වෙන්නෙ. දැන් විකාර කියවන්නේ නැතුව යන්න, මිනිස්සුත් බලන් ඉන්නවා.
🌹ඒ නිසා නේ මං හිනා වෙවීම කිව්වෙ අප්පට. එතකොට එයාලට තේරෙන්නේ නෑ නේ.😄
🧡දෙන්න කුටු කුටු ගාන ඒවා මට හොඳට ඇහෙනවා හරිද??
🌹අලේ මගේ තුති අම්මි.. මං අදලෙයි නේ අලේ.😁
🧡හරි හරි දැන් වැඩේ ඉවර කරලා එන්නකෝ දෙන්නම. මං බලාගන්නම් ඊටපස්සේ.
🌹😁🥲💔
.
.
🐥අදනම් වෙනදටත් වඩා ලස්සනයි.🌹ආ.. ඇ.. ඔ.. මට ද කිව්වෙ?☺️
🐥නෑ මං කිව්වෙ මගේ ඒන්ජල්ට. බඳින්නේ නැතුව දැන්ම උස්සන් යන්න හිතෙනවා.😏
🌹අනේ මේ.. මෙතන කට්ටිය ඉන්නවා.
🐥ඉතිං මං කිව්වෙ උස්සන් යන්න හිතෙනවා කියලා විතර නේ. ලැජ්ජා වෙන්නෙ මොකටද?? අ..!!ආ..!! දැන්ම ඒවා ගැන හිතනවා ද?? කමක් නෑ ඒකත් හොඳයි.. මට ලේසියි. අනික මට තාම ඔට්ටුවේ තෑග්ග හම්බුනෙත් නෑනේ..😏
චිම් එහෙම කියද්දි මං හෙමීට එයාගේ අතට ගැහුවේ දැන්වත් ඕක නවත්තන්න කියලා කියන ගමන්.
ඊටපස්සේ අපි චාරිත්ර කරලා hotel එකට ආවා. අම්මේ.. දැන් මං wife කෙනෙක් නේ කියලා හිතද්දිත් පිස්සු වගේ. අහ්හ් මං විතරක් නෙවෙයි නේ.. මගේ පාප බිත්තරිත් දැන් wife කෙනෙක් නේ..😂
😎Author pov😎
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...