Chapter 16

748 132 10
                                    

😎Author pov😎

කෙල්ලෝ දෙන්නා වාහනෙන් බැහැල යද්දි හැමෝම පුදුම උනත්, මේ ඒකට වෙලාව නොවෙන නිසා කට්ටියම තම තමන්ගේ ප්‍රධාන වැඩේ ගැන හිතුවා..

කෙල්ලෝ දෙන්නත් උදව්වට ආපු එකෙන් කොල්ලො ටිකට වැඩි වෙලා යන්න කලින් ආපු මිනිස්සු ටික එලව ගන්න පුළුවන් උනා... එයාලා බයේ ඒ විදියට පැනලා යද්දි BTSලා කෙල්ලෝ දෙන්නත් එක්ක BTS mansion එකට ආවා... මගදි කිසි කෙනෙක් කිසි දෙයක් ඇහුවේ නෑ.. සාමාන්‍යයෙන් කොයි වෙලේවත් කට වහන් ඉන්නේ නැති ජන්ග්කුක්වත් කට ඇරියෙ නෑ.. හැමෝම shock වෙලා හිටියෙ.. ඒත් ජිමින්ගෙ වෙනසක් තිබ්බේ නෑ, හැබැයි කතා කරෙත් නෑ.. කෙල්ලෝ දෙන්නත් මෙයාලට මොනාද කියන්නෙ වගේ ලුක් එකකින් හිටියා..ඒත් Ji-eun විතරක් මොකක්හරි තරහකින් වගෙයි හිටියෙ.

Mansion එකට ආවට පස්සේ හැමෝම living room එකේ sofa එකේ වාඩි උනා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Mansion එකට ආවට පස්සේ හැමෝම living room එකේ sofa එකේ වාඩි උනා..

🐹මෙතන මොකද්ද මේ වෙන්නෙ කියලා දැනගන්න පුළුවන් ද??

🌹Sorry මට දැන් කාත් එක්කවත් කතා කරන්න මූඩ් එකක් නෑ.. ඔයාලගේ ඔය මහා ලොකු leader කියලා කෙනෙක් ඉන්නේ.. එයා දන්නවා ඔක්කොම. එයාගෙන්ම අහගන්න..😑

එහෙම කියලා Ji-eun එතනින් නැගිටලා mansion එකෙන් එලියට ආවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

එහෙම කියලා Ji-eun එතනින් නැගිටලා mansion එකෙන් එලියට ආවා..

🌼මට දැන් යන්න වෙනවා.. පස්සේ හම්බෙමු.. අන්‍යෝන්ග් 👋🏻👋🏻👋🏻

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Tahanan ng mga kuwento. Tumuklas ngayon