Chapter 19 (Part II)

717 125 33
                                    

🌹Ji-eun pov🌹

බලමුකෝ මාත් එක්ක කොච්චර වෙලා තරහ වෙලා ඉඳියි ද කියලා. තරහ උනාට හොරෙන් බලන එකනම් නවත්තන්නේ නැ වගේ. හහ්...!!

🌹තරහයිනං තරහයි වගේ ඉන්න. හොරෙන් බලන්න එපා. ඔහොම බලලා වපර වෙයි බලාගෙන.😑

🐥මං හොරෙන් බැලුවේ නැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥මං හොරෙන් බැලුවේ නැ. මට වෙන වැඩ නෑ කියලා හිතුව ද?

🌹මං ඔයාට කිව්වෙ නෑනේ.

🐥මෙතන මං ඇරෙන්න වෙන කෙනෙක් නෑනේ..

🌹තොප්පිය හරිනම් දාගන්න ඉතිං.

🐥කටනං හොඳටම වැඩියි.

🌹ඉතිං මේ මගේ කට නෙ. මට ඕනෙනම් මං ම්ම්ම්ම්....

ආයෙත් මං කියන්න ගියපු එක ඉවර කරන්න කලින් එයා මාව කිස් කරා.

🐥මං කට වහන්න විදියක් හොයාගත්තා.

🐥මං කට වහන්න විදියක් හොයාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹....

🐥කෝ දැන් අර ඉස්සෙල්ල කෝච්චියක් වගේ කියවන් කියවන් ගියපු කට??

🌹ඇ-ඇයි ඔයා එහෙම කරේ??

🐥මගේ කෙල්ලව කිස් කරන්න මං කාගෙන් හරි අවසර ගන්න ඕනෙ ද??

🌹ඔව්.

🐥ඇයි ඒ..????

🌹එක.. මාව කිස් කරන්න ඕනෙනම් කලින් මගෙන් අහන්න ඕනෙ. දෙක.. කව්ද කිව්වෙ මං ඔයාගේ කෙල්ල කියලා. තුන.. මාව කැමති කරගත්තත් මගේ අප්පව කැමති කරගන්න හුඟක් මහන්සි වෙන්න වෙයි. ඒ නිසා එයාගේ අවසර නැතුව මාව කිස් කරන්න බෑ..😌

•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now