Author note

715 92 26
                                    

Hi ළමයි,

මගේ The Secret Identity Love කතා අදින් ඔය විදියට ඉවර වෙනවා. මං කලින් කිව්වා වගේ මේක මගේ පලවෙනි කතාව නිසා වැරදි ගොඩක් තියෙන්න ඇති.😊

ඒත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මං තව කතාවක් ලියන්න හිතුවා. ඒකෙ main character Jungkook. තව ඒකෙත් ඉන්නවා Ji-Hye කියලා මේ කතාවේ ඉන්න Ji-eunටත් වඩා පිස්සු කෙල්ලෙක්.

මං ඒකත් ඉක්මනටම දාන්න තමා හිතන් ඉන්නේ. ඉතිං මාත් එක්ක මේ කතාවෙදි හිටියා වගේ, ඒ කතාවත් එක්කත් මාත් එක්කම ඉඳියි කියලා හිතනවා බබාලා.. 😘❤️

මං මේ කතාව දැම්මේ මගේ හොඳම යාළුවයි Shelly_Koo අක්කියි නිසා. මං කතාවක් ලියලත් wattpad එකට දාන්නේ නැතුව ඉන්න යද්දි, එයාලා තමා මට දාන්න දාන්න කියලා කිව්වෙ. නැත්තම් මට මේකට කතාවක් ලියලා දාන්න කිසිම අදහසක් තිබ්බේ නෑ. මගේ ගෙදර අය වගේම එයාලත් මට ගොඩක් උදව් කරා.

ඒ වගේම මේ කතාව කියවලා vote කරලා comment කරපු ඔයාලටත් thank you. ඔයාලගේ ඒ votes comments නිසා මට කතාව ලියන්න තියෙන ආසාව තව තව වැඩි උනා. ඒ වගේම මං ඒ හැම දේකින්ම සතුටු උනා. Thank you so much හැමෝටම.. මං ආයෙත් මගේ අනිත් කතාවත් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. හැමෝම තමන්ගේ වැඩ ටික හොඳට කරගන්න බබාලා.

Borahea💜

🎉 You've finished reading •°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed) 🎉
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)Where stories live. Discover now