" අයියා දැන් තාත්තාට කිව්වද ආයු ගැන ?"
"ම්හුක්. ටිකක් ටිකක් දන්නව ඇති. මගෙන් හරියට ඇහුවෙත් නෑ . මම හරියට කිව්වෙත් නෑ . මේ දවස් වල අපි දෙන්නා පොඩ්ඩක් ඇටෑක් එකේ ඉන්නෙ."
" ඒ ගමන ඇයි?"
"නෑ ඉතින් .. මේ මට ඕනි උනානෙ ඩාන්ස් ඇකඩමියක් පටන් ගන්න පොඩි අයට උගන්නන්න. තාත්තා අවසර දෙන්නෙ නෑ . ඇකඩමිය කරනව නම් රේසින් වලින් අයින් වෙන්නලු. අනේ බම්බුව තමා . ඇයි යකෝ. මට කියලා නිදහසක් ඕනි . හැම රෙද්දටම මගෙ ඔලුව කන්නෙ."
" ආ. ආ ආ.... සන්සුන් වෙන්න සන්සුන් වෙන්න අයියේ. අම්මෝ මේකගෙ කටේ සද්දෙ. පුදුම කේන්තියක්නෙ යන්..."
'චටාස්'
මෙච්චර වෙලා යුගී එක්ක කයිය ගගහා හිටිය අන්ද මන්ද උනු මාව මොංගල් වෙලා ගියෙ පුටුවෙ ඉදන් හිටපු මාව එකපාරටම ඇදිලා ගිහින් නැගිට්ටුනෙ කනේ පාරකුත් වදිද්දි. මොකාද යකෝ මට ගහපු උට්ටා...
කුණාටුවක් වගේ කැෆේ එකට පාත් වෙලා මට කනේ පාරක් කෙලලා තියෙන්නෙ රුකානෙ. ඇයි මූ මේ." රුක්ෂාන්න් "
මට කනේ පාර වදිද්දි මට ඊලගට ඇහුනෙ යුගී රුකාට කෑගහන හැටි...
" ඇයි මොකක් හරි ප්රශ්නයක් තියෙද යුගීත් නුරේන්ද්ර අධිකාරි සර් ? නෑනෙ ! මේක අපේ ප්රශ්නයක් . අපේ කියන්නෙ මගෙයි නෙතුන්ගෙයි පෞද්ගලික ප්රශ්නයක්! හරිනෙ .."
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀