introduction📚🗒️

406 18 4
                                    

විරු නේත්‍ර දිසානායකAge: 25විශ්වවිද්‍යාල තුන්වන වසර සිසුවෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විරු නේත්‍ර දිසානායක
Age: 25
විශ්වවිද්‍යාල තුන්වන වසර සිසුවෙක්....

කඩවසම්, නිහතමානී ආදණිය වගේම ඉතා දක්ෂ පුද්ගලයෙක්

සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා... මවගේත් පියාගේත් හදිසි වෙන්වීමෙන් පසු වර්ථමානයේ පියා සහ කුඩ්ම්මා සමග ජිවත් වෙයි....

ඔහු මවට පියාට සහොදරයාට මෙන්ම කුඩ්ම්මාට ද වෛර කරන ඔවුන්ගෙන් කිසි දෙයක් බලපොරොත්තු නොවි තම උස්සහයෙන් නැටින්න වෙර දරන කැපවීමක් සහ ධෛර්යයක් ඇති චරිතයකි

ඔහු මවට පියාට සහොදරයාට මෙන්ම කුඩ්ම්මාට ද වෛර කරන ඔවුන්ගෙන් කිසි දෙයක් බලපොරොත්තු නොවි තම උස්සහයෙන් නැටින්න වෙර දරන කැපවීමක් සහ ධෛර්යයක් ඇති චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහස් සේහස්ය බණ්ඩාර
Age 23
විශ්වවිද්‍යාල පලමු වසර වසරේ සිසුවෙක්....

කඩවසම් දඩබ්බර ඉවසීමක් කියන වචනය අහලවත් නැති කෙලිලොල් ජීවිතයක් ගත කරන අහස් පලපුරුදු ධාවකයෙකි...

නමගිය මන්ත්‍රී වරයෙකු වන රනවිර බණ්ඩාරගෙ එකම පුත්ත්‍රයා වුණු අහස්ට මිල මුදල් යාන වහාන සැප සම්පත් වලින් කිසිම අඩුවක් නැති...පියාගෙ මුදලින් සැප සේ ජිවිතේ විදින ඔහු තරද රළු ගති පැවතුම් ඇති චරිතයකි

පියාගෙ මුදලින් සැප සේ ජිවිතේ විදින ඔහු තරද රළු ගති පැවතුම් ඇති චරිතයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" පසු වදන"Where stories live. Discover now