5 වන දිගහැරුම 📚❤️

100 16 1
                                    


මේ අස්සේ අහස් නම් හිටියේ වෙනම කල්පනා ලෝකෙක ගිලිලා කොල්ලා තප්පරෙන් තප්පරේ තමන්ගෙ ෆෝන් එක දිහා බල බල කටදෝ කටු කටු ගගා බැන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන...

" පුදුම ලොකු කමක් තියෙන්නේ මැසේජ් එක seen කරලා reply නොකර ගිය හැටි.... විතරක්....ශැක් මගුලේ ඔට්ටුවක් නිසා මමත් පීචන් වෙන පීචන් විමක්.... ඒත් මං කියන්නෙ ඒ මනුස්සයාට තිබ්බා අඩුම sticker එකක් හරි දාන්න.....😒💔"

" හේයි.... අහස්...Lest chill bro"

බියර් බෝතලයක් අහස් ළගට කිට්ටු කරන ගමන් සෙල්ලක්කාර හිනාවක් දැම්මෙ රනුල්....

" හායි bothers...."

" ම්ම්ම්... කවුද මේ ආයෙත් අළුත් එකක්..."

" ඔව් පරණ එක boring බං... okay ශෙරින් මේ මගෙ යාළුවෝ.. ම්ම්ම් තව දෙන්නෙක් අඩුයි ඉක්මනට එයි...මං හිතන්නෙ ඔයා දන්නවා විශේෂයෙන් අදුන්නලා දෙන්න ඕන කමක් නෑ... රනුල්... අහස්....සාරා මේ මගෙ girlfriend ශෙරින්..."

දවසින් දවස කෙල්ලෝ මරු කරන එක අහස්, රනුල්, සහන්ගෙ එකම විනෝදාංශය කිව්වොත් හරියටම හරි.... තමන්ගේ අළුත් පෙම්වතිය යාළුවන්ට අදුන්නලා දුන්නු සහන් ශෙරින්ගෙ ඉන වටේට අතක් දැවටුවා....

" ඒක නෙවෙයි බං කෝ අරුන් දෙන්නා....අර වෙලාවේ ගියා ගියාමයි තාමත් නෑ.... බලපම් වෙලාව... උන් දෙන්නා දැන් Club එනවා අඩුයිදත් මංදා...."

" ම්ම්ම්.... මමත් කියන්න හිටියෙ මුං දෙන්නා අපිට හොරා කෙල්ලෝ දෙන්නෙක්වත් සෙට් කරගෙනවත්ද.... බලපන්කෝ අහස් උඹේ මහා ලොකු යාළුවාට උඹ ගැන වගේ වගයක් නැති හැටි"

රනුල්ගෙ කතාවට සහන් එකග උනේ විස්කි විදුරුව එක හුස්මට බිලා දාන ගමන්....

" එච්චරයි දුර හිතන්න ඕන නෑ බං.... අපි ආවා..."

කතාව මැද්දට පැන්නේ හංස

"කොහෙද බං උඹලා හිටියේ..."

" අපි දෙන්නා... ම්ම්ම් අපි මේ අළුත් Assignment එකේ වැඩ පටන් ගත්තා..."

ඩිශේන් අහස්ගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නේ වචන පටලන ගමන්....

" ඕහ්... කම්මැලි නැද්ද බං ඕවා කරන්න....ඊට වඩා වැඩ අපිට තියෙන්නේ..."

" පසු වදන"Where stories live. Discover now