EPISODE 13

11 2 12
                                    

  ඔයා මාව අල්ලනකොට මට ඉන්න අමාරුයි විනූහ්..I like it...but not here...plzz....

කියලා මං එයා දිහා බලාගෙන හිටියෙ කදුලු පිරුන ඇස් වලින්....මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය විනූ මගෙ මූණ ලගටම ලං වෙලා

මාව එච්චර දැනෙනකොට ඇයි ආදරෙයි කියන්නෙ නැත්තෙ සේශ්

කියලා ඇහුවෙ මං මොනවත් නොකියා බිම බලාගන්නකොට....මං බිම බලාගෙනම හිතුවෙ

තව ටිකක් වෙලා ඉන්නකෝ බබී ඔයා

කියලා... එතකොට ම බස් එක ටවුන් එකෙන් නැවැත්තුවේ අපි දෙන්නා බස් එකෙන් බහිද්දි....ඊට පස්සෙ මං විනූවත් ඇදගෙන ගියේ බීච් එක පැත්තට...ගිහින් එතන තිබුන බෙන්ච් එකකින් වාඩි වෙලා එයාවත් ඇදලා වාඩි කරවගත්තෙ මගෙ ලගින්ම....එයා පොඩ්ඩක් මූණ ඇද කරගෙන මගෙන් ටිකක් එහාට උනේ මට හිනා යන්න එද්දි...මං දන්නවා එයා අවුලෙන් ඉන්නෙ කියලා...ඒත් මට එයාව පොඩ්ඩක් අවුස්සන්නත් හිතුන නිසා මං තව ටිකක් එයා ලගට ගියාම එයා තව ටිකක් එහාට උනා...මං එයාගෙ මූණටම එබිලා

විනුජ

කියලා කතා කරාම එයා ඇස් ලොකු කරගෙන බැලුවේ පුදුමයෙන් වගේම තව ටිකක් මූණ කලු කරගෙන...මොකද මං එයාට විනුජ කියලා විතරක් කතා කරේම නෑ එදා කිස් කරාට පස්සෙ....මං එයාට විනූ නැත්තන් බබා කියලමයි කතා කරේ...එයා පණ්ඩිතයා වගේ හිටියට දැන් නම් මූණ හරිම හුරතල් පාටට තිබ්බා....ටිකක් රතුත් වෙලා වගේ....මට තවත් එයාට දුක් දෙන්න ඕනි උනේ නෑ...ඒ නිසා මං එයා ගාවටම ගිහින් එයාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන එයාගෙ ඇස් දිහා ටිකක් වෙලා බලාගෙන හිටියෙ එයාගෙ ඇස් වල කදුලු පිරිලා වගේ මට පේනකොට....

විනූ...මේ අහන්නකෝ...මං දන්නවා ඔයා මට ආදරෙයි කියලා...ඒ උනත් මට ආයි පාරක් කියන්න පුලුවන් ද මාව කවදාවත් දාලා යන්නෙ නෑ වගේම මාව ගනන් නොගෙන ඉන්නෙ නෑ කියලා....

කියලා මං කිව්වාම එයා මගෙ අත් දෙකෙන් තදින් අල්ලගෙන

මං ගොඩක් ආදරෙයි සේශ් මැණික...මං ඔයාට ආදරේ කරන තරමට මට ඔයාව දාලා යන්න කොහොමත් බෑ....ඒ වගේම මං කොහොමද ඔයාව ගනන් නොගෙන ඉන්නෙ ඔයා මගෙ ජීවිතේ ඉන්න වටිනම කෙනෙක් වෙනකොට...
කියලා කිව්වෙ මං ආදරෙන් එයා දිහා බලාගෙන ඉන්නකොට....ඊට පස්සේ මං එයාගෙ  හෙමින් එයාගෙ දෙතොල් ලගටම ගිහින් ඒවගෙ ගෑවෙන ගමන් මාත් ගොඩක් ආදරෙයි විනූ....කියලා කියනකොටම එයා මගෙ තොල් අල්ලගත්තෙ මට හුස්ම ගන්නත් අමතක වෙනකොට....ඊට පස්සේ ටිකක් වෙලා යනකල් එයා මාව කිස් කරන්න ගන්නකොට එයාටයි මටයි අපි ඉන්නෙ කොහෙද කියන එකත් අමතක වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ....ටිකකින් එයා මගෙ නලලට කිස් එකක් දීලා මාව තදින් බදාගත්තෙ මාත් අනිත් පැත්තට එයාව තදින් බදාගන්නකොට....ටිකක් වෙලා ඒ විදිහට ම ඉදලා එයා මාව බස් එකට දාන්න ඇවිත් මං ගාවින්ම ඉදගත්තෙ බස් එක යන්න තව පැයක්ම තියන නිසා....

Are u only mine???🥀❤️Where stories live. Discover now