Shhh... 🤫
Kim Namjoon
Seoul University
2 nd YearKim Seok Jin
Seoul University
2nd YearJeon Jungkook
Seoul University
2nd YearSeo Ara
High School
Age : 16Min Aera
Seoul University
2nd Year
ඉතිං කොහොමද .. මේක Introduction එකක්මත් නෙවෙයි.. අනේ මං දා දෙන්න ඔනි නිසා වගෙ නිකන් දුන්නේ..😁
වැඩිය ලොකු කතාවක් නම් වෙන එකක් නෑ.. හොදේ.. කතාව මොන වගෙ ද කියලා කියන්නෙ නෑ කියවලා ඔයාල ම කියන්නකෝ හ්ම්..
MaashiJoonHope Happy Birthday ... ❤️
මේක ඔයාට පොඩි ගිෆ්ට් එකක්... මට හම්බුණ චූටි ගෑණු ළමයට.. ඒ වගෙ ම RithRuby_402 ඔයා මගෙන් ඉල්ලීමක් කරානේ...
ඉතිං මේ කතාව ඔය දෙන්නට.. 😊
මගෙ ලව් ස්ටෝරි එක ගැන ගොඩක් අය ඇහුව නේ ඉතිං මේක ඔයාලට...❤️ ඔයාලගෙ අදහස් මා එක්ක බෙදා ගන්නවා නම් ආසයි ඉතිං.. ☺️
YOU ARE READING
Shhh... ( Complete )
FanfictionDon't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ Shhh...🤫