.............
මං ඒ දිහා බලන් ඉන්න අතරේ ජුන් එළියට ගියා.. එයා කොහෙද ගියේ.. මට පොඩි සැකයක් හිතුන නිසා මං හොදට වටපිට බලනවත් එක්ක ම වෙඩි සද්දයක් ආවේ ජැක්සන් ව බිමට වැටෙද්දි..
මහත්තයා... ඔම්මා බය වෙලා කියද්දි මං ඉක්මනට ඔම්මගෙ අතින් අල්ල ගත්තා.. ඒ එක්ක ම ආරාටත් වෙඩි වැදුණේ හෝල් එකෙ හැමෝම එළියට යද්දි.. ජූන් කොහෙද ගියේ.. මොකද්ද මේ වෙන්නේ.. බැරි වෙලාවත්..
අ...අහ්හ්.. මගෙ කෙල්ල..
ඔ..ම්මා.. ඔම්මට සිහි නැති වෙද්දි අප්පත් බලන් ඉදියෙ බය වෙලා..
ආයිශ් මට නැගිටින්නත් බෑ.. මං ඉක්මනට ඩොක්ටර් ට කෝල් එකක් දුන්නේ අප්පා ඔම්ම ව සොෆා එකෙන් හාන්සි කරද්දි .. මං ඉක්මනට ටිවි එක ඔෆ් කරේ අප්පාත් අසනීපෙන් වගෙ පෙනුන නිසා.. අප්පා වතුර එකක් අරන් එන්න ගියත් නැති නිසා මං කිචන් එක පැත්තට යද්දි දැක්කේ අප්පා බිම වැටිලා ඉන්නවා..
අප්පා... අප්පාඅහ්හ්හ්හ්.... මට කිසිම දෙයක් කර ගන්න බැරි වෙද්දි මං නැගිටලා අප්පා ළගට ගියා..
ඒ එක්ක ම ඩොක්ටර් ආව නිසා මං ඩොක්ටර් එක්ක ඔම්මයි අප්පයි රූම් එකට අරන් ගියා..Doctor..
blood pressure of both has increased... what happened..?There was a small incident, doctor..
Do not do risky things as these two are in sick condition. Be careful..
Yeah.. Thank you doctor ...
But...
Why... doctor ..
Are u okay ... ඩොක්ටර් මං දිහා බලලා අහද්දි මං බැලුවෙ මොකද කියලා.. අහ්.. දෙවියනේ මං හිටගෙන නේද ඉන්නේ.. මට දැන් මතක් වුණේ.. මට එක පාරට ම සතුටක් දැනුනත් ... මගෙ කකුල් දෙක ආයෙ ම පණ නැති වෙලා ගියා...
ආහ්හ්හ්...
Hey... are u okay..
M..my.. my leg...
Wait.. wait... ඩොක්ටර් මාව ඇදෙන් ඉන්දවලා ගිහින් වීල්චෙයාර් එක අරගෙන ආවා..
මට වීල්චෙයාර් එකට යන්න උදව් කරපු ඩොක්ටර් ඔම්මයි අප්පයි ගැන බලලා යන්න ගියා.. අවුරුදු ගානකට පස්සෙ එහෙනම් මං ඇවිද්දා... ජූන් .. මං ඒක කරා... අහ්.. ආරා...
YOU ARE READING
Shhh... ( Complete )
FanfictionDon't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ Shhh...🤫