Chapter 08

58 14 3
                                    

..........

  ලියෝ.. හොයා ගන්න ඒ කවුද කියලා..

  දේ සර්.. කියන ගමන් අජුස්සි මං දිහා බලලා යන්න ගියා.. මාත් අප්පා ළගට යනවත් එක්ක ම...

  ය්...යූන්.. ඇ..ඇයි මං ..

  ඔම්මා..

  එඔන්.. ක්වෙන්චනා ...

  ඩ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ඩ්..දේ.. ඉස්සෙල්ලා.. මොකද වුණේ.. කාර් එකක් එනවා විතරයි මතක.. ඔම්මා කියද්දි මං..

  ලස්සන කොල්ලෙක් ඇවිත් ඔයාව බේර ගත්තා එච්චරයි..

  අප්පට වැඩිය ලස්සනයි ද.. ඔම්මා අහද්දි අප්පා ඔම්මා දිහා බැලුවෙ තම්බලා කන්න වගේ..

  ඔව්.. ඒත් ඔයාට වඩා පොඩි ඒ නිසා ළග ඉන්න අප්පා ගැන හිතන්න.. 😏

  කමක් නෑ එයාව බදිමු..

  ඇහ්.. ඔම්මා.. ? එතකොට මගෙ අප්පට මොකද වෙන්නෙ.. අප්පා මෙන්න.. ඔලුවවත් වැදිල ද දන්නෙ නෑ..

  ඔලුව වැදෙන්න දෙයක් නෑ ඔයාගෙ ඔම්ම නේ.. අප්පා අත් දෙකත් හරහට බැදගෙන කියද්දි ඔම්මා...

  ඔයාගෙ අප්පට මොකුත් වෙන්නෙ නෑ..

  එහෙනම් බදිමු කිව්වේ..

  ඔයා බදින්න.. ඔම්මා වෙනුවෙන්..

  ඔම්මා.. මිච්චොස්සෝ .. 🤦

  අනී.. මං ඇත්තට ම කිව්වේ.. යූන් මට අද මග දි හම්බුණා කිම්ගෙ පුතාව..

  ඔම්මා.. ඔයාට සනීප නෑනේ මං ඩොක්ටර් එක්කගෙන එන්නම් අපි මොලේ ස්කෑන් එකක් ගමු..

යාහ්හ්.. මගෙ නෙවෙයි ඔයාගෙයි ගන්න ඕනි එච්චර ලස්සන කොල්ලෙක් දැකලත් ඉදපු හැටි ගානක් නැතුව..

  මට මගෙ කුකී ඉන්නවා ඒ හොදට ම ඇති..

  එහෙනම් ඒ කොල්ලගෙ ඔම්මයි අප්පයි හම්බෙලා ඒ ගැන කතා කරමු.. නේද යූන්..

Shhh... ( Complete )Where stories live. Discover now