Chapter 10

42 7 0
                                    

.......

  එයා ළගට යන්න එපා ඔයා.. දැන් ගිහින් ඇදුම් මාරු කර ගන්න... නම්ජුන් කියද්දි ආරා හිනා වෙලා ඇතුළට යනවත් එක්ක ම වේගෙන් පිටි පස්සෙන් ආව ඇපල් ගෙඩිය නම්ජුන් අල්ල ගත්තා..

  ඔප්ස්.. කොල්ලා වැඩ්ඩ නේ..

  මොනා ද මෙහෙ කරන්නේ..

  ආව ඉතිං.. 😌

  යන්න එහෙනම්..

  හිත රිදෙනවනේ ඉතිං ඔයා මට එහෙම කියන කොට.. 😪

  හිතක් තියෙනව ද ඔයාට..

  නැති එක වෙන ම කතාවක් නේ...

  ආරා ඔයාට මොකුත් කරේ නෑනේ ඒ නිසා එයාගෙන් ඈත් වෙලා ඉන්න..

  බලමු.. මං හරි ආසයි ඉතිං එයාට.. 😌

  ඔයාට මං දොර පෙන්න ඕනි නෑනේ.. නම්ජුන් කියද්දි..

  ඒක මං දන්නෙ නෑ ඉතිං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ඒක මං දන්නෙ නෑ ඉතිං.. ඔයා පෙන්නුවා කියලා බලන්න වුවමනාවකුත් මට නෑ.. ඒරා ජනෙලෙට හේත්තු වෙලා කියනවත් එක්ක ම  දොර ඇරගෙන ඇතුළට ආව ජින්..

  ජුනා...

  ඔයා ඇයි මෙහෙ..

  කෝ ආරා.. තුවාල වෙලා ද..

  ඒ ගමන ගේ ඇතුළට එන්නත් පටන් ගත්ත ද..

  මං මෙහෙ ඇවිත් තියෙන්නෙ අද ඊයේ නෙවෙයි නේ..

  ඒත් ආවේ ආරා හොයාගෙන නෙවෙයි නේ..

  දැන් එන්නෙ එයා හොයාගෙන.. ජින් හිනාවක් දාගෙන කියද්දි ඒරා..

 ජින් හිනාවක් දාගෙන කියද්දි ඒරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shhh... ( Complete )Where stories live. Discover now