Chapter 12

44 9 1
                                    

.....

  එහෙනම් ආරා මැරෙයි.. 😈

  කමක් නෑ.. කොහොමත් මම එයාව මරන්න ඉන්නේ.. 😌

  ම්...ම්ම..ම්වෝ.. 🥺 ආරා ඇස් දෙකෙ කදුළු පුරෝගෙන කියනවත් එක්ක ම ආරාගෙ බෙල්ලට ඒ මිනිහා පිහිය තද කරත් ඒරා හෝ සූ ට දික් කරගෙන ඉදපු ගන් එකෙන් ඒ මිනිහගෙ ඔලුවට ම වෙඩි තිබ්බා..

  ආහ්හ්හ්හ්හ්... ආරා කෑ ගහගෙන බිමට වැටෙද්දි හෝ සූ ඒරාගෙ ගන් එක අල්ලගෙන ඉදපු අතට ළග තිබුණ බෝතලෙකින් ගැහුවේ ඒරාගෙ අත තුවාල වෙලා ගන් එක එහාට විසි වෙද්දි..

  ආයිශ් ..

  තමුසේ මා එක්ක සෙල්ලම් කරන්න එනව ද මින් එඔන්.. 👿

  මං කලිනුත් කිව්ව නේ.. 😏 ඔව්...

  බලනවා තමුසෙ ව මං වද දීලා මරන්නේ.. කියන ගමන් හෝ සූ ගන් එකක් ඒරාට දික් කරනවත් එක්ක ම ඒරා කට කොනින් හිනා වුණා..

......................................................................

  Twenty Girls ready ?

  Of course Wilson..

  Show me..

  Ok.. 😈 කන්ග් හිනාවක් දාලා රූම් එකක් ඇතුළෙ හිර කරලා ඉදපු ගෑණු ළමයින් ගෙ විඩියො එකක් විල්සන් ට පෙන්නුවා..

  Woww.. so beautiful..

  As always, we give the best..

  Ok fine. So let's finish our deal...😈

  Yeh.. කන්ග් විල්සන් සමග අතට අත දෙන ගමන් කිව්වා..

  Hey guys.. How can you deal without me..?

  Bad Bunny.. You... විල්සන් ඉදගෙන ඉදපු තැනින් නැගිටින ගමන් කිව්වෙ ටැටූ පිරුණ අත දිහා බලාගෙන..

  Yeh.. I'm late..  Why did you come here?

  To stop what you are about to do

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  To stop what you are about to do..😏

  This does not apply to you...

  No it applies to me...

Shhh... ( Complete )Where stories live. Discover now