හැඳින්වීම..

181 9 7
                                    

මේ වෙස් ඇඳුමට මන් මාර ආසයි හංස.. මේක නිසා මට ලැබුනු දේවල් ගොඩයි..
දේවල් අතරේ මන් ආදරේ කරන මනුස්සයත් ඉන්න එක ගැන මට සතුටුයි..
___________________❤️

තිදැස් නේත්‍රාන්ග විජේ⁣කෝන් ද සොයිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තිදැස් නේත්‍රාන්ග විජේ⁣කෝන් ද සොයිසා.. වසය අවුරුදු 19 වන මොහු තරමක් රළු නමුත් ඉතාමත් විනයගරුක තරුනයෙක්... මොහු මාතර ප්‍රධාන පාසලක මේ විට උසස් පෙළ හදාරනවා..

___________________❤️

වයස අවුරුදු 18 ක් වන මොහුද මාතර ප්‍රධාන පාසලක උසස් පෙල හදාරනු ලබයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වයස අවුරුදු 18 ක් වන මොහුද මාතර ප්‍රධාන පාසලක උසස් පෙල හදාරනු ලබයි.. වැඩි කතාවක් නැති නිහඩ චරිතයක් උනත් තමන්ට ලෙන්ගතු පිරිස් සමග පිස්සු කෙලීමට ඉතාමත් විශාල දක්ෂතාවක් ඇති තරුනයෙකි..

_____________________🥀

එහෙනම් වෙස් පව්ලත් එක්ක මගේ පුංචිත්තෝ ටික එකතු වෙන්න හොඳද..

මට හිතුනා ආදරේ විතරක් එකතු කරලා කතාවක් ලියන්න.. සහ taekook කියන ෆ්‍රේම් එකෙන් එලියට ඇවිත් වෙනස් එකකුත් try කරලා බලන්න 😌.. ඉතින් එහෙනම් කියවලා බලමු නේද..

වෙස් ( Ongoing )Where stories live. Discover now