💚 Wang Yibo
❤️ Xiao Zhan
Your eyes got my heart falling for you
You're messing with my heart and I still wanna love you
I wanna spend my life drowning in your eyes
It's my only prayerYour eyes got my heart falling for you
You're messing with my heart and I still wanna love you
I wanna spend my life drowning in your eyes
It's my only prayerI don't know how to tell you
How much I really want you
So let me come and tell you my feelings that are unsaid❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👀 ZhanZhanගේ බර්ත්ඩේ එක වෙනුවෙන් චුටි කතාවක් වස්තුලා ❤️😁 1st Chapter එකත් දෙන්නම් දැන්ම
👀 මේ කතාව ලියලා බැ බැ කියද්දි නැ නැ පුළුවන් කියලා අන්තිමට කතාවට නමක් description එකකුත් දිලා මෙහෙම ලියමු කියලා ලියන්නත් කියලා දීලා උදව් කරේ shaniianjuu බබා..ඉතින් කතාවේ අයිතිය එයාට තමා දෙන්නේ 🙈❤️
👀 ඔයාලා කතාවට කැමති නම් ශනු බබාට තැන්ක්ස් කරන්න 🤭
👀 කවර් එක Chankbaeki_12 නංගිගෙන්❤😍 ලස්සනයි නංගෝ 😘
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
🌹⃝⃘̉̉̉̉̉̉🧚 Happy birthday to you Zhange, a special person who brings so much joy to my heart..I wish you to be able to smile and happily like today and also I wish from the bottom of my heart that you to strength to carry out your future endeavors very successfully..Be happy with Yiboge. We all love you so much 🐰❤
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
මම,
Axian04.10.2022.
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...