#INTRO

2.8K 152 17
                                    

THE ALPHA අවසානයේ මන් ඇහුවනි ලෙකී ගැන කතාවක් දාන්නද කියලා 😁 කට්ටිය හා කියලා තිබ්බා..ඒ නිසාම ඔන්න ඤාව් කරගන්නැතුව මේ කතාව දෙන්න බලනව🤓the alpha කතාව එක්ක වැඩි සම්බන්දයක් ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ..හැබැයි මිකී ටේ දෙන්නා ගැන විතරක් සදහන් වෙයි පැක් ඇල්ෆා ඇන්ඩ් ලුනා නිසා😁 වයස එහෙම් මෙහෙන් වෙනස් වෙයි ගනන් ගන්නෙපා තේරෙයිද කියන්න දන්නෑ හැබැයි ඤාව් කරගන්නැතුව දෙන්න බලන්නම්🤓

හැබැයි මිකී ටේ දෙන්නා ගැන විතරක් සදහන් වෙයි පැක් ඇල්ෆා ඇන්ඩ් ලුනා නිසා😁 වයස එහෙම් මෙහෙන් වෙනස් වෙයි ගනන් ගන්නෙපා තේරෙයිද කියන්න දන්නෑ හැබැයි ඤාව් කරගන්නැතුව දෙන්න බලන්නම්🤓

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

ලෙකී...
මිකීගේ සහෝදරී
ලු කියලත් කියනවා
Moon walker pack එකේ ඔමේගාවක්
වයස 20
උසස්පෙල හදාරන ශිශ්‍යාවක්
මුරන්ඩු චරිතයක්
ආඩම්බරකාරයි
කටකාරයි
කෙල්ලන්ට වඩා කොල්ලො එක්ක තමා වැඩියෙම්ම ඉන්නේ..
තනිකමක් කියලා එකක් මෙයාට නෑ..
යන යන තැන යාලුවො හම්බෙනවා..

Jeon jungkookWind winder pack alphaවයස 24යිහයි ස්කූල් එකට ආසන්නවම තියන සෝල් යුනිවසිටි එකේ student කෙනෙක් තමන් ගැන හෙන ආඩම්බරේකින් ඉන්නේ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Jeon jungkook
Wind winder pack alpha
වයස 24යි
හයි ස්කූල් එකට ආසන්නවම තියන සෝල් යුනිවසිටි එකේ student කෙනෙක්
තමන් ගැන හෙන ආඩම්බරේකින් ඉන්නේ..
Uni එකේ උනත් චන්ඩියා වගේ..
කවදාවත් කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලන්න හිතලවත් නෑ වැරදිලා ඇල්ලුනොත් මිසක්..

යාහ් එහෙම නෑ 🤓මේකා හෙන කුපාඩියා..කෙල්ලො අස්සෙමයි රින්ගන් ඉන්නේ..තමන්ගේ හොදම යාලුවා උනු ජිමින් එක්ක කරන්නෙම නසරානි වැඩ...
uni එකේ ඉන්න චන්ඩියා තමා ජන්කුක් නම ඇහුවත් ඇති හැමෝවම වශී කරන පෙනුමක් තියන ජන්කුක්ගෙ පස්සෙ කෙල්ලො විතක් නෙමේ කොල්ලොත් එනවා..

Park jiminShadow pack alphaජන්කුක්ගෙ හොදම යාලුවෙක් වගේම ටේගෙ සෝල්මේට්වයස 24ජන්කුක්ගෙ හැම වැඩකටම මදි නොකියන්න උදව් කරන්නෙ මෙයා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


Park jimin
Shadow pack alpha
ජන්කුක්ගෙ හොදම යාලුවෙක් වගේම ටේගෙ සෝල්මේට්
වයස 24
ජන්කුක්ගෙ හැම වැඩකටම මදි නොකියන්න උදව් කරන්නෙ මෙයා..
හිත හොද කෙනෙක්..
මොන චන්ඩි වැඩෙ කරත් කෙනෙක්ව පහතට දාලා කවදාගත් කතා කරන්නෑ..
එන්ජල් කෙනෙක් වගේ..
Cute,sexy,lovely පෙනුමක් තියෙන්නෙ..හැම තිස්සෙම කියන්නෙත් ඒක..ජන්කුක්ට වඩ මිටි නිසා අව්ස්සන්න කොට තාරාවා කියලත් කියනවා....

Kim taehyung 24Moon walker pack alphatrue blood alpha කෙනෙක්ජිමිනගෙ සෝල්මේට්ටේ කිව්වොතින් අනා මගෙ ටෙයියෝ ගාගෙන දුවන් ඇවිත් ටේගෙ බෙල්ල බදාගනි එච්චර ආදරයක් තියෙන්නෙ 🤓හපටි චරිතයක්ඉක්මනට කේන්ති යනවා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Kim taehyung
24
Moon walker pack alpha
true blood alpha කෙනෙක්
ජිමිනගෙ සෝල්මේට්
ටේ කිව්වොතින් අනා මගෙ ටෙයියෝ ගාගෙන දුවන් ඇවිත් ටේගෙ බෙල්ල බදාගනි එච්චර ආදරයක් තියෙන්නෙ 🤓
හපටි චරිතයක්
ඉක්මනට කේන්ති යනවා.
මිකීගෙ මේට් 🤓 මෙයත් නම් ජන්කුක්ගේ චන්ඩි වැඩවලට නොන්ඩි වෙන්නම සහයෝගේ දක්වනවා.
කෙල්ලො එක්ක වැඩි ආශ්‍රයක් නෑ මිකිගෙ හැටි දන්න නිසා..😏
ගොඩාක් දරුනු පුද්ගලයෙක්..

Jung Mickyවයස 20උසස්පෙල ශිශ්‍යාවක්ලෙකීගෙ වැඩිමල් සහෝදරීMoon walker pack lunaටේගෙ මේට්ගොඩක් නපුරු චරිතයක්

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

Jung Micky
වයස 20
උසස්පෙල ශිශ්‍යාවක්
ලෙකීගෙ වැඩිමල් සහෝදරී
Moon walker pack luna
ටේගෙ මේට්
ගොඩක් නපුරු චරිතයක්..
ඉක්මනට කේන්ති යනවා.
කොල්ලො එක්ක කතාවට ගියාට වැඩි සම්බන්දයක් නෑ තමන්ගෙ මුරන්ඩු නන්ගි වගේ..
ටේගේන් හම්බෙන දඩුවම නොදන්නවාත් නෙමේ 😏
හිටි ගමන් යකා නගිනවා ගොඩක් ලස්සන hit girl කෙනෙක්..
____________________________________________________________________________________

Hi 🤓ඕන ආවා මහසෝනා 🤓 භූඌඌ 🤓
අනිත් චරිත ගැන කියන්න ඔනි නෑ කියල හිතනව කතාව මැදදි එයලව ටික ටික හම්බෙයි මේක කියවන්න the alpha කියවලා එන්න එකෙන් බින්ද බින්ද මේකට අයිති වෙනවා ඒකයි 🤓

Princesses DT🥀🖤

 Stubborn Omega❤️🖇️🔞Onde as histórias ganham vida. Descobre agora