#last part 1 min yoongi

445 68 36
                                    

Min yoongi...

මිනි කියන්නෙ මගෙ ලව් එක..ඔව් හිතුව හරි එයා මගේ මේට්..කව්රුත් එක තාම දන්නෑ...බිකොස් මන් දැනගත්ට්ගෙත් ලගදි🙂..

මිනි කාවද කෙල්ලෙක්ව කිස් කරන්න ගියා කියද්දි මට මගෙ වුල්ෆ්ව පාලනේ කරන්න බැරි තරන් තරහක් ආවා...එ නිසාම මන් ඉක්මනට කාර් එකට ආවා...එතනින් එහාට ඩෝම් එක අස්සෙ මොන උනාද කියන්න මන් දන්නැ😒

මන් ආවයින් පස්සෙ නම්ජින් ඩබලත් ආවා...අපි ඉක්මනට පිටත් උනේ එයාපෝට් එකට යන්න...

🐨අපි යමු නැත්තන් පරක්කු වෙයි...

🐱දේ.. හැමදේම ගත්තානෙ..මොකුත් අමතක උන්නෑනේ..

🐼නැ...සෝස් පෑන් එක ගත්තා,ලයිටරයක් ගත්තා,බුමිතෙල් ගත්තා,තුනපහ ගත්තා,වලදක් ගත්ත්-

🐱ජින් හ්‍යුන්...ඔයා ඩේගු වලට යන්නෙ උයන්නද ආහ්😒

🐼හරි හරි කොල්ලො විහිලුවක් කරෙ😂
(ජින්'ස් වීදුරු පිහන හිනාව😂)

🐨යමු..ඊලග ෆ්ලයිට් එක අපිට...

...✈️...

🐨ටැක්සී...👏👋

Driver: කොහෙටද මහත්තයලට යන්න ඔනෙ...

🐼******* හොටෙල් එකට යන්...

Driver: okay sir..

🐱ජින් හ්‍යුන්...හොටෙල් එකට ගිහින් අද ඉදලා හෙට වැඩ කරන්න ගමුනෙ..

🐼ඔව් මටත් මහන්සි...

🐨ම්ම් ඔයලා ගිහින් රෙස්ට් කරන මම පොඩි වැඩ වගේකට ගිහින් එන්නම්..

🐱🐼ම්ම්ම් පරිස්සමින්...

යුන්ගිවයි ජින්වයි හොටෙල් එක ලගින් දාලා නම්ජුන් කෙලින්ම ගියෙ ඩේගු වල තියන තමන්ගෙ monster company එකට..

(🐘= සූබින් =  මොන්ස්ටර් කම්පැනි එකේ වැඩ බලන කෙනා...)

🐘ගුඩ් ආෆ්ටර්නූන් සර්..

🐨ගුඩ් ආෆ්ටර්නූන් සූබින්..කොහොමද වැඩ ටික..හොදින් කෙරිගෙන යනවද??

🐘ඔව් සර්..ඔක්කොම හොදින් කරගෙන යනවා... BC company එක එක්ක අලුත් ප්‍රොජෙක්ට් වගයක් පටන් ගත්තා සර්..

🐨ඒක හොදයි...දැනට කිසිම පාඩුවක් වෙලා නෑනේ...මොකක් හරි උනොත් මාව දැනුවත් කරන්න...මන් කාර් එකක් අරන් යනවා..මෙහෙට ආවට හදිස්සියෙ කිසි ද්‍ර්‍යක් කරගන්න බැරි උනා...සොල් යන්න කලින් ආයෙ හම්බෙමු..හොදට වැඩ ටික කරන්න...මන් යනවා...

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now