#04

766 109 6
                                    

Lekee p.o.v...💖

'මාව නිකන් පිච්චෙනවා වගේ සහෝ😩මේ ගැනිගෙ හැම වැඩක්ම කරන්න වෙලා තියෙන්නෙ මට දැන්😒මේ විල්බැරෝ එක නැ නැ විල්චර් එක තල්ලු කරලම එපා වෙලා..අනික මේකිගෙ බර😒...මට කොහෙවත් යන්නත් නෑ යොන්ජුනාව බලගන්නත් බැරි උනා ජෙයියනේ😩 සූබින්,ටේන්,ජින්සො,කායි,රොකී,යොන්දෝ,
මින්දො,ජෙකී අලේ මයෙ කොම්ලො ටික😩'

🐺= මොනාද ඔච්චර කල්පනා කරන්නේ...

🦊=ඇ..අහ් මන් 😒මගෙ කොල්ලො ටික ගැන කල්පනා කලේ බලන්නවත් යන්න බැරි උනා😒

🐺= යමන්..

🦊=ඇ?

🐺= යන්ඩ කියල කිව්වෙ..

🦊= ඔයා?

🐺=අත් වැඩනෙ මන් මන් ගැන බලගන්නම් ඔය ගිහින් එයලව හම්බෙල එන්න..

🦊=ඔප්පා මට කැගහයි😒එ නිස ඔන්නෑ..

🐺=උබට අයෙ කියන්නෑ මන් යමන් ඉතින්.

🦊=විශ්වාසද?

🐺= ටෞකන්න යනවනම් පල ඉන්නව නම් ඉදපන් මගුල 😤

🦊= යන්නම්😁

'ගොන් හිනාවක් දාන ගමන් ලෙකී ක්ලාස් එකෙන් එලියට දිව්වේ බාස්කට් බෝල් ප්ලේ කර කර ඉන්න කොල්ලො ටික හොයාගෙන...කිසි දෙයක් ගැන හිතන්නෙ බලන්නෙ නැතුව ලෙකී දුවගෙන ගිහිල්ලා බාස්කට් බොල් ප්ලේ කර කර ඉන්න යොන්ජුන්ගේ කරට පැන්නේ එතන හිටපු හැමෝවම මොහොතකට ගොලු කරලා..'

"යාහ් ලෙකී බැහැපන් බිමට උබට පොට්ටෙද ඕයි😳" යොන්ජුන් කිව්වෙ වට පිටෙ ගල් වෙල බලන් ඉන්න අය දිහාවට ඇස් යවන ගමන්..

🦊=මට පොට්ටෙ නෑ යකූ හැමදාම සෙල්ලන් කරන උබලව හොයාන්න බැරිද මට😁

"excuse me දරුවො ඔයා මොකද මෙතන කරනෙ ඔය දරුවා දන්නැද්ද මෙතන අද මොකක්ද සිද්ද වෙන්නේ කියලා🙂" කෝච් කතා කරද්දි යොන්ජුන්ගේ කරෙ එල්ලිගෙන කොන්ඩේ අත ගගා හිටපු ලෙකී හරි සිහියට ආවා...

🦊= ඌප්ස්😳 ඔහ් කෝච් i'm verry sorry😳 මට මේ..ක..ඇ..ඇත්ත..ටම අමතක උනා..කො..කො.ල්ලො ටික දැක්..කෙ නැති නිසා පුරු..ද්දට කඩාගෙ...න බිද..ගෙන ආවෙ..සො..රි..කොච්😳💔

'කියල අනිත් පැත්තට හැරිලා ලෙකී දුවන්න හැදුවත් එයාගේ අතින් අල්ලලා කව්රු හරි එයාව නැවැත්තුවා..'

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now