#last part 2 jung hoseok

433 59 4
                                    

Jung hoseok...

මමයි ටේහ්‍යුනුයි දෙන්නත් නුවාජ් කැලෑවට යන්න පිටත් උනා...

🦄ටේහ්‍යුනා

🐯ආහ්

🦄මෙ..මෙහෙ මකුලුවො ඉන්නව කිව්වා නේද..

🐯ම්ම්ම් මහ විසාල මකුලුවො...

🦄හිහි🙂 මන් බය නැ...ඔයා බයයිද🙂

🐯පිස්සුද හ්‍යුන් මන් කෘමී සත්තුන්ට බය වෙන්න😂හීනෙන් තමාආආආආ😱මෙන්න කුරුමිනියේඒඒක්😱

🦄යාහ් ටේහ්‍යුන්ගා😂උබ කුරුමිනින්ටත් බයයු ආව මෙතන😂

🐯හ්‍යුන්ග්...ඔයා දන්නෑ උන් ඔහොම පොඩොයට හිටියට සූම් කරලා බලද්දි තමා සැප😒

🦄හරි හරි යන්..

කැලෑව ඇතුලට ගියත් තවමත් දෙන්නට වව්ලෙක් තියා කාක් පිහාට්ටක්වත් පේන්න තිබ්බෙ නැ...

🐯හ්‍යුන් ඔයාට ශුවර්ද මෙහෙ ඔයාගෙ පරම්පරාවෙ අය උන්නවා කියලා..

🦄මොන පරම්පරාද බන්🙂තොට පිස්සුද...

🐯හ්‍යුන්...අන්න අතන මට ඉව දැනෙනවා..ඒ වැම්පයර්ලා..ඉක්මනට යන් ඇතුලට..

ටේහ්‍යුන්ගේ ඉවට වැම්පයර්ලාගේ ඉව දැනුනු නිසා ටේ හොබීගෙ අතිනුත් ඇදෙගෙන දුවගෙන ආවා..

🦄අහ්..මේ තියෙන්නෙ තැන...කොහොමද ඔයාලට😏

🦇️කව්ද ඔයාලා...

🦄මම ජන්ග් හෝසොක්...ගිය-

🦇️උතුමානෙනී...අපි මේ ඔබ තුමා එනකල් හිටියේ...

🦄අහ් අපි ආවානෙ දැන්..

🐯කන්න මොකුත් නැද්ද🙂

🦄යාහ් ටේහ්‍යුන්ගා කට වහපන් අපි ඉක්මනට යන්න ඔනෙ අද දෙසැම්බර් 1 වෙනිදා..තව දවස් දෙකයි තියෙන්නෙ ඒ දවසට...ඉතින් ඔයාලා අදම සෝල් එන්න..අපි යනවා..

🦇️ඒත් උතුමානෙනී...අපි කොහොමද එන්නේ...

🦄එ කීවේ..

🦇️මෙකයි උතුමානෙනී...අපිටත් නම්සන් වලට යන්න බැ අඩුම අඩියක්වත් එ පලාතක තියන්න බැ...කොහොමද එතකොට-

🦄අනී...ඔයාලාට ඇඩ්‍රස් එක එවන්නම් අද හෙටම සෝල් ඇවිල්ලා මෙ ඇඩ්‍රස් එකට එන්න...ඔයයි ඔයාගෙ පව්ලෙ අයයි හිටියොත් හොදටම ඇති..

🦇️එහෙමයි උතුමානෙනී...

🦄එ මේ..ඒක නෙමේ..මෙහෙ තඩි මකුලුවො ඉන්නවා කියලා කිව්වා නේද අර කිදුරි🙂

🐯ඒකනෙ හ්‍යුන්🙂

🦇️අනී...මේ කැලෑවෙ එහෙම දේවල් නෑ...එ අපි අපේ ආරක්ශාවට එවන බොරු අය තමා ඒ..වැඩිය හිතන්න එපා ඔබතුමාලා යන්න අපි එන්නම්...

🦄හරි එහෙනම් අපි යනවා...

🐯එහෙනම් කොල්ලො අපි ගියා..පස්සෙ හම්බෙමු ඈ😌🖐️

ටේහොප් ඩබල කැලෑවෙන් එලියට ආවා..

🦄දැන්වත් මේ රෙදි කැලි දෙක මූනෙන් අයින් කරමු බන් හුම්ම ගන්නත් බැ🙂

🐯ආහ් ඔව් අප්පා😒...මෙ අපි කෙලින්ම ගෙදර යන් මට බඩගිනී...

🦄ආයෙ පැය ගානක් ඩ්‍රයිව් කරකො🙂

____________

හිහි🙂

Princesses DT🥀🖤

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now