#07

1K 95 9
                                    

ජන්කුක් කිචන් එකට ගිහින් කන්න ලෑස්ති කරා...ලෙකිත් වොශ් කරගෙන ජන්කුක්ගෙ ශර්ට් එකක් ඇදගෙන පහලට ආවෙ කන්න.

🦊= අපි මෙ කොහෙද ඉන්නේ😒

🐰=බූසාන් වල🙂

🦊=කො එතකොට අනිත් අය😒

🐰=සෝල් වල🙂

🦊=ඇයි මාව මෙහෙට ගෙනාවේ😒

🐰=ආසාවට🙂

🦊=අනිත් කෙල්ලො එක්ක ඉන්නවා වගේ මා එක්කත් ඉදලා අතාරින්නද😒

🐰=මන් තමයි හොදටම කරේ🙂

🦊=මැරියන්😒

🐰=ආහ් කමක් නෑ🙂

🦊=ටේහ්‍යුන්ගි ඔයාගෙ කව්ද😒

🐰=හොදම යාලුවා🙂

🦊=එතකොට මන් එයාගෙ කව්ද😒

🐰=මේට්ගේ ටුවින් සිස්ටර්🙂

🦊=මොහ්😳

🐰= මොකද🙄

🦊=ඔයා කොහොමද මේට්ලා ගැන දන්නේ😳

🐰=මමත් වුල්ෆ් කෙනෙක්නේ🙄

🦊=මොන😳

🐰=ඇල්ෆා කෙනෙක්🙄

🦊=පැක් එක😳

🐰=wind winder pack🙄

🦊=අහ් කමක් නැ😒

🐰=මොකද..??

🦊= මොකුත් නෑ😒මව උස්සන් ආව නම් කන්න දිපිය😒

🐰=ටහුප්😒ඕන් බෙදාගෙන කන්නා..

ලෙකි දිහාවට ප්ලේට් එකක් දිග් කරන ගමන් කිව්වා...දෙන්නා එක්කම කෑම අරගෙන ආපහු සෝල් වලට යන්න ලෑස්ති උනා...

🐰=ලූ මේක කාර් එක ගාවට අරන් යන්නකෝ...

🦊= මොකා කිව්වා🙄

🐰= ලූ ලූ ලූ කියලා කිව්වේ..

🦊= මම ලෙකි මිසක් ලූ නෙමේ😒...

🐰= ලෙකී දිග වැඩි ලූ හොදයි දැන් ඔක අරන් යන්න...

ලෙකිගෙ අතට බෑග් වගයක් දෙන ගමන් ජන්කුකුයි බෑග් වගයක් අරගෙන කාර් එකට අවා...බෑග් ඔක්කොම පිටිපස්සෙ ශිට් එකෙන් තියලා...ලෙකිව පැසෙන්ජර් ශිට් එකෙන් වාඩි කරවගෙන ජන්කුක් කෙලින්ම ආවේ සෝල් වල තියන ජන්කුක්ගේ ඩෝම් එකට...එ එද්දි හැමොම වගේ ඇවිල්ලා තිබ්බා ජන්කුක්ගේ කීම නිසා..බූසාන් වලින් එද්දිම ජන්කුක් හැමොටම text එකක් යැව්වා හැමොම තමන්ගෙ ගෙදරට ඇවිල්ල ඉන්න කතාවක් කියන්න තියනවා කියල..ඒ නිසාම හැමොම ඇවිත් හිටියා..ටේකි දෙන්නත් ඇවිල්ල හිටියා..ලෙකි ටේකි දෙන්නව දකිද්දි ලොකු කෙල ගුලියක් ගිල්ලා...

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now