#09

568 78 14
                                    

ගොඩබිමට ආපු ගමන් ජන්කුක් ශානාට කතා කරා...

🐰= ශනා...

"දේ උතුමානෙනී.."

🐰= කව්ද ටේජුන් කියන්නේ🥺

ජන්කුක්ගෙ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබ්බේ...

"උ- උතුමානෙනි🥺 උබතුමානෙ ටේජුන් උතුමානන්🥺"

🐰= ශානා මම ජන්කුක් ජෝන් ජන්කුක් මට 23යි වයස🥺මන් ටේජුන් කෙනෙක්ව දන්නෑ..මොකක්ද මේ වෙන්නේ...සිහි නැති වෙලා ඉද්දි මන් යුන්ගි හ්‍යුන් කියපු කතාව ඇස් ඉස්සරහා මැවි මැවි පේන්න ගත්තා..🥺ඇයි ඒ මට කිසි දෙයක් හිතාගන බෑ....

"මට තේරුනා උතුමානෙනී🥺ඔක්කොම තේරුනා.."

🐣= මොනාද තේරුනේ..

"මන් හැමදේම කියන්නම්...ඒත් මේක නෙමේ වෙලාව.."

🐣🐰= මොකක් කිව්වා..

"අපි 9 දෙනාවම හොයාගන්න ඔනේ...මෙතන ඉන්නෙ 2 නයි අනිත් 7 දෙනාවත් හොයාගන්න ඕනේ..එතකොටයි මට ඒක කියන්න පුලුවන් වෙන්නේ..."

🐣= මන් හිතන විදිහට ඔය කියන්නෙ අපේ පර්ශවය ගැන වෙන්නොනේ🙂

"ඇ"

🐰= හ්හ්හ් අපේ 9 දෙනෙක් ඉන්නවා..ඔයාලා කියන 9 දෙනා අපි 9 දෙනා වෙන්නත් පුලුවන්..

"සමහරක් විට..ඔයාලට පුලුවන්ද අපිට එයාලව පෙන්නන්න.."

🐣🐰= ශුවර්...

ජිකුක් ඩබල ශනාවයි සෝහියාවයි එක්කගෙන තමන්ගෙ ඩෝම් එකට ගියා..ඒ වෙද්දි මුලු සෝල් නගරයම වගේ නිව්ස් එක ගිහින් තිබ්බේ 'සෝල් යුනිවසිටිහි අයිතිකරුගේ මුනුබුරා වන ජෙයෝන් ජන්කුක් හා ආද්‍යාපන ඇමතිගේ පුත් වන පාර්ක් ජිමින් අද රාත්‍රී 8ට පමන රිය අනතුරකින් මිය ගොස් ඇත.' කියලා...

සිද්ද වෙලා තිය දේ අදහා ගන්න අමාරු නිසාම ජන්කුක්ගෙ හරාබොජිට හාටටැක් එකක් හැදිලා හොස්පිට්ල් එකේ නතර කරලා, ජිමින්ගෙ අප්පාට හොදටම උන, ලෙකී පිස්සියක් වගේ ඔහේ අඩ අඩ උන්නවා, මිකි ලෙකිව සනසන්න හිතාගෙන ලෙකි ලග ඉදගෙන ඔලුව අතගානවා,ජින් නම්ජුන්ගෙ උරහිසෙන් ඔලුව තියාගෙන තුරුල් වෙලා අඩනවා,යුන්ගිව 1000ට අරන් 100ට දීල වගේ අඩන්නද කල්පනා කරන්නද කියලා හිතාගන්න බැරුව ඇස් රතු කරන් ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා,ටේහ්‍යුන් ජිමින්ගෙ අප්පා ගාව හොබි ජන්කුක්ගේ හරාබොජි ගාව නැවතිලා දෙන්නව බලාගන්නවා...

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now