#05

868 108 6
                                    

Lekee p.o.v...💖

'මිකිටයි මටයි කෑම ගේන්න කියලා මම ගියේ..තව කොල්ලො දෙන්නෙකුත් ආවා..මන් වැඩිය ගනන් ගන්නැතුව ගිහින් කෑම එක ගනිද්දි සුබින් ඇවිල්ලා මව තුරුල් කරන් කම්මුල් මිරිකුවා..ඒත් එක්කම මාත් එක්ක ආපු අතේ ටැටූ එකක් ගහගෙන හාවෙක් වගෙ ඉන්න කොල්ලා මාව එයා ලගට ඇදලා අරගෙන ලිප් කිස් එකක් දුන්නා😣එක තමා මගෙ ජිවිතේ වෙච්ච ලැජ්ජම හිතුනු සිද්දිය..මගෙ ෆස්ට් කිස් එක එය අරගත්තා😣අඩුම මම එයාගෙ නමවත් දන්නෑ...ඔහ් ශිට්😣මන් ඉක්මනට ගිහින් ඔන්නි ගවින් වාඩි වෙලා එයාලා එක්ක කතා කර කර ඉද්දි එ කොල්ලො දෙන්නා ආවා..එත් එක්කම මට තෙරුනා මගෙ කමුල් වලට ලෙ පිරෙනව කියල..වස ලැජ්ජාව😣'

🐺=ලෙකි උබට මොකද වෙල තියෙන්නේ..

🦊=අහ්..මට..මොකුත් නෑ🙂

🐯=මොකක් හරි ප්‍රශ්නයක්ද ලෙකී

'එහෙම කියනවත් එක්කම ටේ බැලුවෙ ජන්කුක් දිහා..කටකොනින් හිනාවීගෙන ජන්කුක් බලගෙන හිටියෙ ලෙකි දිහා...එත් එක්කම ටේ හුස්මක් පිට කරෙ මු කියන දෙ අහන්නැ කියල දන්න නිසා'

🐣= මිකි ඇන්ඩ් ලෙකි...

🦊🐺= මොකෝ

🐣= මිකි ටේගෙ girlfriend නේ එතකොට😏ලෙකිගේ...

🦊= මො..ම..ට..මට මොකෙක්වත් නෑ😐

🐣=ශුවර්ද??

🦊= සීයට දාහක් ශුවර්😒

🐰= පරිවර්තනේ වෙලද ඉන්නේ??

🦊= ඇ..හ්😐

🐹= වුල්ෆ් කෙනෙක් නේද??

🦊=අහ් ඔව්..

🐱=එක තමා ඇහුවෙ පරිවර්තනෙ වෙලාද ඉන්නෙ කියලා..

🦊=අහ් තාම නෑ next week birthday එක🙂

🐨= ඔහ් එ කියන්නෙ වයස...කිවෙනි birthday එකද??

🦊= දෙසැම්බර් 3, 21 වෙනි birthday එක

🐰= ඔහ් ජින් හ්‍යුන් ඔයගෙත් එදාමනේද😀

🐹= යාහ් චින්චා! ලෙකි ඔයාත් දෙසැම්බර් 3ද😀

🦊=දේ🙂

🐨=දෙන්නගෙම පාටි එක එකම දවසෙ එහෙනම්😌

🐱=නියම අදහස😂

"හායි sweetheart" කායි ඇවිල්ලා ලෙකි හිටපු තැන තිබ්බ හිස් පුටුවකින් වඩි උනා..

 Stubborn Omega❤️🖇️🔞Tahanan ng mga kuwento. Tumuklas ngayon