#11

513 69 13
                                    

"ඒක උනේ මෙහෙමයි...දවසක් මන් මුහුදු පතුලේ දුර ගෙවාගෙන පීනගෙන ආවේ මගෙ නපුරව බලන්න😣මන් ඒ වෙනකල් කිසි දෙයක් දැනන් හිටියෙ නෑ...මන් ගොඩබිමට ඇවිල්ලා නැම්සොන් වලට පය තිබ්බ ගමන් මන් දැක්ක දෙයින් මගෙ හදවත කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා...😣💔"

🐼=මොනාද දැක්කේ...

"ඒ යූහන් ජේමින් කුමරුව සිපගන්නවා...😥💔"

🐱= ඇ..මේ මන්..එතකොට මන්ද ඔයාගෙ නපුරා🙄

"ම්ම්ම් ඔයා තමා...කලින් ආත්ම වල....මන් නොසෑහෙන්ට ආදරේ කරපු මගෙ පලවෙනි ආදරේ සහා අවසාන ආදරේ....මන් කිසි වෙයක් කිසි කෙනෙක්ට කියන්නැතුව ඒ ආදරේ මාත් එක්කම තියාගෙන දුරින් ඉදන් ඔයා දිහා හිනාවෙලා බලාගෙන හිටියා...මන් ඔයාව ජේමින් කුමරුට මගෙ ආදරේත් එක්කම පරිත්‍යාග කරා..හැමදාම මම දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔය දෙන්නා සතුටින් ඉන්න කියලා...කිදුරු රාජ්‍යයේන් මට කොච්චර මන්ගල යෝජනා ආවත් මන් ඒ සේරම ප්‍රතික්ශේප කරා...දවසක් මන් යාච්ඤා කර කර ඉද්දි කිදුරු දේවතාව දර්ශනේ වෙලා මට කිව්වෙ ආදරේ පරිත්‍යාග කරලා මෙච්චර දෙයක් කරපු නිස කැමති දෙයක් ඉල්ලන්න කියලා..."

🐨=අමරනීයත්වයද ඉල්ලුවේ..

"නෑ මන් ඉල්ලුවේ ආදරේ දේවගන වෙන්න වරම්....ආදරේ අත් හරින සියලු දෙනාව ශක්තිමත් කරන්න..කැඩුනු හදවත් සුව කරන්න...තවත් දෙන්නෙක්ව ලන් කරන්න මන් වරන් ඉල්ලුවේ...මන් ආදරෙ වෙනුවෙන් ඔන දෙයක් කරන්න ලැස්ති නිසා🙂"

🐱= ඒකෙන් කොහොමද අමරනීයත්වය හම්බුනෙ

"හැමදාම ආදරේට උදව් කරන්නයි මන් ඉල්ලුවේ...ඒකයි අමරනීයත්වය ලැබුනේ..."

🐺=මරු හැබැයි ඒක...

🦊= ඔයාට දුක නැද්ද...

"මොකටද"

🦊= ආදරේ පරිත්‍යාග අරලා ඒ දෙන්නා දිහා බලාගෙන සතුටු වෙද්දි දුක නැද්ද...

"නෑ...ඒ වෙනුවෙන් මට ලැබුනු ගෞරවනීයත්වය මට ගොඩක් වටිනවා..දැන් මන් ආදරේ වෙනුවෙන් කැප උනු කෙනෙක්...."

🦊= මගෙත් ආදරේ පූජා කරලා තනියම ඉන්න හිතෙනවා එක වෙලාවකට..

ඒක ඇහුනා විතරයි ජන්කුක් වෙඩිල්ලක් වගේ ලෙකීව ඇදලා අරගෙන තමන්ගෙ පපුවට තියලා තද කරගත්තේ "මගේ" කියන ගමන්...ඒකට හැමොම හිනාවෙන්න ගත්තා...

🐰= හිනාවෙන්නේ මොකද...ලෙකි මගෙ මන් ලෙකීගේ...

🐼= ඉතින් අපි නෑ කිව්වෙ නෑනෙ පොඩ්ඩෝ..

ජන්කුක්ගෙ හුරතල් වැඩ හින්දා ලෙකී යටි හිතින් හිනාවෙවී උඩ පනින ගමන් හිටියේ...

🐣= එතකොට අර කියන බන්දනේ කොහොමද අපි කඩන්නේ?

"ඒකට ටේජුන් රජුයි හන්සා රැජිනයි එකතු වෙන්න ඕනේ-"

🦄= ඔක්කොටම කලින් එකතු උනේ උන් දෙන්නා😭😂

🐱🦄🐨🐼🐣=😹😹

"😹නැ මන් කිව්වෙ ශරීරෙන් එකතු වෙන එක ගැන නෙමේ"

🐱=එහෙනම්?

"එයාලා එකතු වෙන්න ඕනේ හැමදාටම-"

🐨=ඒ කියම්නෙ දෙන්නා බදින්න ඔනෙ කියලානේ ඒකත් නම්සන් වලදි

"ඔව් ඔප්පා තව්-"

🐣= ඉතිම් අපි දෙන්නව නම්සන් වල බන්දමු වැඩෙ ඉවරයිනේ

"ඔව් එහෙම්-"

🐣= ලබන මාසේ වෙඩිම ගමු

"යාහ් කොටෝ ඔය මගුල නවත්තපන් මට කතාව සම්පූර්න කරන්න දීලා😤😤"

🐣= ඌප්ස් සොරි

කට උල් කරගෙන මූනත් අකුලන් කත් දෙන පපුව ලගට කරලා බැදගෙන ඉන්න ජිමින් දිහා යුන්ගි බලන් හිටියෙ 'ඇයි ඔච්චර කිව්ට් වෙන්නේ අහ්..මට ඔයාව කන්න හිතෙනවා😒❤️' කියලා හිතින් හිතමින්..

"හන්සා රැජිනගෙ උපන්දිනය දවසෙ එ කියන්නෙ 3 වෙනිදා ඔයාලා නම්සන් වලට යන්න...රැජිනගෙ පරිවර්තනේ සිද්ද වෙන්න ඕනේ නම්සන් වලදි...එදාම ඔය දෙන්නා විවහා වෙන්න ඕනේ ආදරය පිරුනු හාදුවකින් ඒක සනිටුහන් කරලා...ඒත් මෙතන ඔයාලට ලොකු වැඩක් කරන්න වෙනවා...රජතුමා ශාප කරෙ යුද්දෙදි වගේම  වෘකයො,කුදුරන්,ඩීමන්ලා,වැම්පයර්,සාමන්‍ය ජෝසොන් වැසියන්,කුමාරවරු ඉදිරියෙනේ...ඉතින් ශාපේ අයින් කරන්නත් එයාලා එතන අනිවාරෙන්ම ඉන්න ඕනේ.."

🐣= ද්..දැ...න් ඔයා කි..යන්නේ..අපි බෙදිලා ගිහින් උන්ව හොයාගෙන එන්න ඕනේ කියලද😳

"ඔව් ජිමින්"

🐼=ඒත් අපි කොහොමද ඒක කරන්නේ?

_________________

Princesses DT🥀🖤

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now