#01

1.3K 130 13
                                    

🐯=taehyung
🐰=jungkook
🐣=jimin
🦊=lekee
🐺=micky
_____________________

🐺= වෙලා යනවා, වෙලා යනවා, වෙලා යනවා, ඉක්මනට වරෙන්කො ගෑනියේ😑

🦊= ඉන්න මන් මේ එනවා..ඒ ඔයා මගේ හීල්ස් දෙක දැක්කද..

🐺= මන් දැකපු හීල්සක් නෑ ඉක්මනට එනව තියන එකක් දාගෙන. 7.00ත් පහු වෙලා..

🦊= මේ එනවා..

'මේ මොකද වෙන්නෙ බලනව ඇති නේද ඔයාලා 🤭 7.00ත් පහු වෙලා ඒත් ලෙකී තාම සපත්තු හොයනවා..මිකී වේලාස්සන ලෑස්ති වෙලා කෑගහනව ස්කුල් යන්න හොදටම පරක්කු වෙලා කියලා..අතට අහු වෙච්ව්හ සපත්තු දෙකක් දාගෙන ලෙකී ඉක්මනට පහලට ආවේ ඔන්නි කෙසේ වෙතත් ලූනගෙ හැටි හොදාකාරවම දන්න නිසා...උදෙම්ම ජිමින් ඇවිල්ලා ටේව uni එක්ක ගියත් මිකීට ලෙකී එනකල් ඉන්න උනා..එ නිසා තමා ගොඩක්ම පරක්කු උනේ..පැක් එකේ ආරක්ශාවට පලපුරුදු ඇති පැක් එකේ දක්ශම බේටාලාට බාර දීලා මිකී ලෙකි එක්ක ස්කුල් එකට ආවා.. '

🦊= යොන්ජුනා අලේ...

🐺= යාහ් ඔහොම හැසිරෙන්න එපා බන්😒තමුසෙ නිකන් පිස්සෙක් වගේ😒

🦊= පිස්සෙක් වෙන එක හොදා තමුසෙ වගෙ නපුරියක් නොවී හුම්😌

🐺= ආශ්.. යනව යන්න

"හායි පොඩි කෙල්ලේ කෝමද ඉටින්😌"යොන්ජුන් ලෙකීගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලන් ඇදලා මිරිකන ගමන් කිව්වා.

🦊= හොලයි අලේ ඔලාල කොමල..

"මටත් හොදයි එනව යන් අපි බාස්කට් බෝල් පැක්ටිස් කරනො මිකියා උබත් වරෙන්" ලෙකිගෙ අතින් ඇදන් දුවන ගන යොන්ජුන් කැගැහුව..

🐺= යන් ඉතින් ඉදාන් එනකල්...

"දන්නවද සෝල් යුනිවසිටි එකේ 1 year student ලා අපේ ස්කූල් එකට එනවලූ බාස්කට් බෝල් පුරුදු කරන්න..ඒකෙනුත් එයාලාගෙ ඉන්න හොදම ටීම් එකලු එන්නේ අර අහලා තියනවනේ jeon jungkook කියලා සෝල් යුනිවසිටි එකේ චන්ඩියෙක් ඉන්නේ ආන් එයයි එයාගෙ හැම වැඩකටම උදව් කරන දෙන්නයිත් එනවලු" බාස්කට් බෝල් ප්‍රැක්ටිස් කරන අතරේ සූබින් කිව්වෙ හැමෝටම ඇහෙන්න..ඒ ඇහෙනවත් එක්කම හැමෝම වැඩ නවත්තලා සූබින් ලගට කිට්ටු උනේ වෙස්තර දැනගන්න..

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now