🌸19❤

534 67 15
                                    

" පොඩි......මගේ මල්ලි උබ අඩනවද බන්...."

"ලොකු.....අනේ ලොකු  මගේ අයියා "

"හ්ම්...අඩන්න එපා බන්.මටත් දුකයි....උබ ඔහොම වැටුනොත් මගෙ කොල්ලා බලා ගන්නේ කවුද ආ...."

"ඇයි මෙහෙම කරන්නේ...."

"මේක තමා බන් වෙලාව කියන්නේ....එත් මගේ කොල්ලා පරිස්සමෙන් බලා ගනින්....ඔහොම වැටෙන්න එපා....උබේ මිනිහාට හයියක් වෙයන්....හ්ම්...මේ අයියා උබට ආදරෙයි ....."

"ලොකු .....අනේ කෝ ඔයා එන්නකෝ....කොහොමද  ගියේ අනේ....ලොකු....."

ඒක හිනයක්.මගේ ලොකු හිනෙන් ඇවිත් මා එක්ක කතා කරා....නැ නැ...එයා මැරිලා නැ.මෙයාලා බොරු කියන්නේ...මගේ ලොකු ඉන්නවා...ඇදේ නිදා ගෙන හිටපු මම ඇදි වත ගැනවත් තැකිමක් නැතිව ලොකුව හොයන්න දිව්වා....මම පිස්සෙක් වගේ කෑ ගහා ගහා දුවනකොට මාව නවත්තන්න කවුරු කොහොම හැදුවත් බැරි වෙනකොට මම සාලෙට යන්න ගියා....

"ලොකු...... අනේ ....එන්නකෝ...."

තාම මිනිය ගෙනත් නැති වුනත් සැහෙන්න පිරිසක් මේ වෙනකොට මේ ගෙදරට ගොඩ වෙලා....සාලේ ලොකුගෙයි අක්කගෙයි වෙඩින් ෆොටෝ එකට අද සුදු මල් මාලයක් දලා තියෙනකොට මම එහෙන්ම බිම ඉන්ද වුනෙ අදින් පස්සේ එයා නැ කියලා මම කොහොම දරා ගන්නද කියලා .....

" අකිදු......!!"

" මහාත්තයා "

"කෝ නැගිටින්න ....දරුවා කොයි....."

"එයා නිදි....."

"යන්න දරුවා ගාවට......"

"එත්...."

"මෙහේ වරෙන් යකො යන්න....."

එයා මාව ඇදගෙන කාමරේට ආවේ දත් මිටි කාගෙන.එත් මෙර් මගේ අයියා....එයාට බැ මට මෙහෙම කරන්න....

" මට යන්න ඔනේ අයියා ගාවට....."

"ච....ටාස්"

" තොට මැරෙන්න ද ඔනේ.....පොඩ්ඩක් හිටපන් මේ අත් දෙකෙන්ම මම උබව මරන්නම්...."

"මරපන් ඉතින්....යකෝ මට කියලා හිටිය එකම එකා ....මගේ අයියා...එකා මැරිලා...මට කවුද ඉන්නේ....අම්මා,අප්පා නැති මට හැමදෙම වුන මගේ අයියා......යකෝ...තෝ මිනිහා නේද මගේ ...ඇයි තේරුම් ගන්න බැරි.මාව තේරුම් ගන්න බැරි තමුසේ වගේ ඒකෙක් මට එපා...යන්න දිපන් මට....."

blessing for me ( yizhan )Where stories live. Discover now