🌸26❤

483 55 7
                                    

"සුරි මාමා....ඇයි මේ....."

"පුතේ අප්පච්චි ගෙදර හිටියද...."

"ඔව් අංකල් ...."

මගෙන් අප්පච්චි ගෙදර හිටියද කියලා අහපු සුරි අංකල් අප්පච්චි හොයාගෙන උඩට යනකොට මම පහලට වේලා බලන් හිටියේ මට අංකල් පස්සෙන් යන්න ඔනේ උබත් මගේ ඇගේ ඉල්ලිලා ඉන්න මගේ අකිදු හින්දා යන බැරි තැන...ඇයි අංකල් ඒ තරම්ම බය වුනේ.....

දවස් දෙකක් නිදහසේ ගෙවෙන්න ඇති මගේ ඇගේ ලේ රත් වෙන්න පටන් ගත්තේ මගේ අකිදුට මම කොයි තරම් ආදරෙයි ද කියලා මට තේරුන් කරන ගමන් මයි...

අද මහා මුස්පෙන්තු දවසක් වගේ හිතට දැනෙන කොට හිත කිව්වේ ම පලයන් ගිහින් අකිදු ගැන බලපන් කියලා ...එත් අද මට පංති...ලබන මාසේ වාර විභාහගේ ...අනික ඊලග අවුරුද්දේ මම සා.පෙ...ඉතින් ගෙදරින් කොහොමත් මම ක්ලාස් කට් කරබවට කැමති නැ....මා මේ දැන් ක්ලාස් එකට යන ගමන් ඉන්නේ...එත් අනේ මගේ හිත කියන්නෙම පලයන් සුරි අංකල්ගේ ගෙදර කියලා වෙනකොට ක්ලාස් යන එක පැත්තකින් තියලා මම ටුක් එකක් අරන් සුරි අඅංකල්ගේ ගෙදරට ගියේ හිතේ තියෙන චකිතේ එක්ක වෙනකොට .........

කාගෙද මේ වාහනේ ....මේක සුරි අංකල්ගේ නෙවෙයි ...මගේ අකිදු ....මගේ හිතට ආව බයත් එක්ක මම ටුක් එකට සල්ලිවත් නොදි ගෙට දිව්වා...අර කුක් එකේ අයිති මනුස්සයා මගේ පස්සෙන් දුවගෙන එනවා සල්ලි ඉල්ල ඉල්ල...මට නෙවෙයි සල්ලි දෙන්න ගානක්න් වුනේ..මගේ කකුල ගල් ගැහුනා මොහොතකට අනේ කවුද මිනිහෙක් මගේ අකිදුට පිහියක් දිග් කරන් ඉන්නවා....තව දෙන්නෙක් මගේ අකිදු අල්ලන් ඉන්නවා.....හිතන්න වේලාවක් තිබ්බේ නැති වුනත් මගේ පිටි පස්සෙන් ආපු ටුක් කාරයා මගේ අතට දුන්නේ මහා පුදුම හිතෙන දෙයක්.....

ඒ මනුස්සයා මට දුන්නේ පිස්ටල් එකක්....ඒතකොට තමා මම ඒ මිනිහාගේ මුන දැක්කේ....එයා සුරි අංකල් යටතේ ඉන්න ඔෆිසර් කෙනෙක් ...

" එයි උබලා කවුද ......"

ඒ ටුක් එකේ අංකල් වෙනකොට මම බලන් හිටියේ මගේ සුදු මල්ලි ගාවට දුවන්න....එත් අර මිනිහා එක පාරටම අර අංකල් දිහාට ඒකා අතේ තිබ්බ පිස්ටල් එකෙන් උණ්ඩයක් පිට කරද්දි ඒ අංකල් මාව තල්ලු කරලා බිමට පාත් උනා..නුලෙන් බේරුනා උනත් තව උණ්ඩයක් එහා පැත්තෙන් අපි දිහාට එන්න වේලා ගියේ නැ....එත් මන් දන්නෙවත් නැතුව මගේ අත ඉක්මනින් ක්‍රියාත්මක වෙලා...මගේ අතේ තිබ්බ පිස්ටල් එකෙන් උණ්ඩයක් ගිහින් වැඩුනේ අර අපිට ඇටැක් කරන්න මිනිහගේ අතේ ...

blessing for me ( yizhan )Where stories live. Discover now