පිරිතක් කියන්න උපාසක ඇයෝ හය හමාර වෙනකොට එක්ක ආවා වගෙම පිරිත් මණ්ඩපෙට කරඩුණ් වහාන්සේ වැඩම කරේ හරිම භක්තියකින් ....
උපාසක මහාත්වරුන්ට රෑ ආහාර වේලා දිලා පිරිත් පටන් ගන්න යනකොට රැ අට විතර වුනා...
"අකී...අර ඉස්සරා පුටුවට යන්..."
එයා මාව එක්කන් ගියේ පිරිත් කොටුව ගහලා තියෙන තැනම තියලා තියෙන පුටුවකට වෙනකොට..මහාත්තයා දරුවාත් අරන් ඇවිත් එතන බිම වාඩි වුනා...
"අනේ මහාත්තයා .මාත් බිමින් වාඩි වෙන්නම්..."
"ඇයි...ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න අමාරුයි ද මැණික "
"නැ..ඔයා බිම..අම්මා..හැමොටම බිම ඉන්නකොට මම විතරක් ..."
"අනේ මේ ..තමුන්ට පුලුවන් ද ඔය බඩ ගෙඩියත් උස්සන් බිම වාඩි වෙලා ඉන්න...හදිසියේ නැගිට ගන්නවත් බැ..."
"මට පව් පිරෙයිනේ...."
"එහෙනම වෙන්නේ නැ...උහුලන්න පුලුවන් ලොකුම බර උස්සන් ඉන්න එකේ.මනස්ගාත හිතන්න එපා..ඔහොම ඉන්න පන...අපේ පැටවු එක්ක පිරිත් අහන්න..."
එයා කියන දේ අහනවා ඇරෙන්න වෙන දෙයක් මට කරන්න නැ...පිරිත් පටන් ගත්තා..පිරිත් නූල් බෝලෙ අතින් අත යනකොට හිතට ආවේ හිත නිවන හැගිමක් වගෙම මම ගැනම පොඩි සතුටක්...
පරිත්තං යං භණන්තස්ස නිසින්නට්ඨාන ධොවනං
උදකම්පි විනාසෙසි සබ්බ මෙව පරිස්සයං
සොත්ථිනා ගබ්භවුට්ඨානං යඤ්ච සාදෙති තං ඛණෙ
ථේරස්සංගුලිමාලස්ස ලොකනාථෙන භාසිතං
කප්පට්ඨායිං මහාතෙජං පරිත්තං තං භණාමහෙ
යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
නාභිජානාමි සංචිච්ච පාණං ජීවිතා වොරො පෙතා
තෙන සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්සාති
යතොහං භගිනි ආරියාය ජාතියා ජාතො
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...