🌸43❤

427 55 9
                                    

" යසියා ගුණේව හම්බෙන්න ඔනේ .මොකද කියන්නේගිහින් ඇවිත් යමන්ද ...."

"නැ බන් යන්න කලින් යමන්.මිකද ගිහින් එනකොට මොනා වෙයිද කියන්න බැ..."

"එත් දැන් කට්ටියම යන්න ලැස්ති වෙනවා..."

"ඉතින් යකෝ දැන් යමන් ..එයාලා පිටත් වෙන වෙලාවට අපිට එන්න පුලුවන් "

"හරි එහෙනම් වරෙන් නිතේශ් මෙහේ දලා අපි තුන යමන්..."

වෙලාව තුන හමාරට විතර ඇති...මේ අවේලාවේ යන එකත් එක අතකට හොදයි .කොහොම හරි ගුණේගේ පොට් එකට එබකොට හතර කිට්ටු කරලා තිබ්බා   

" තමුන්ලා මොකද මෙහේ ආවේ ආ...."

"මගේ මල්ලිගේ මාමණ්ඩි බලන්න ආවේ...අපි අද යනවා මගුල කතා කරන්න..."

"මොනවද තොපි කියන්නේ..ආ...."

"ඇයි දන්නේ නැද්ද ,තමුන්ගේ පුතා අපේ නතාෂ් එක්ක යාලුයි කියලා ..ඒ කිව්වේ ආදරේ කරන දෙන්නෙක් කියලා"

"මගේ කොල්ලට අත තියලා තිබ්බොත් මම මූව මරනවා"

"කලබල වෙලා තිරණ ගන්න එපා .මොකද විදවන්නේ තමුන්ගෙම පුතා"

"කමක් නැ.අද විදවලා පස්සේ හොදින් ඉදි....මම උබලට ගරු කරන්නේ මගේ කොල්ලා ඉගන ගත්තේ තොපේ සල්ලි වලින් ,එකා කෑවේ ඇන්දේ උබලා හින්දා කියලා මම දන්නවා...එත් මේකට මම කැමති නැ..."

"දැන් පරක්කු වැඩි බන්...ඒකට...උබට කැමති වෙනවා ඇරෙන්න වෙන දෙයක් නැ..."

"මූ මැරුනම ප්‍රශ්නයක් නෑනේ කල්ප...නැත්තම් රහූ...රගූ දේවන්...."

එහෙනම් උබ මාව දන්නවා....හාකෝ පුතේ ....

" එතකොට තමා ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ...නැද්ද කල්පයා...උබේ පුතා උබට තව වෛර කරයි....උගේ ජිවිතේ විනාශ කරා කියලා..."

"කමක් නැ රගූගේ දකුණු අත.නැත්තම් යස්මින් ,අද වෛර කරත් පස්සේ සතුටින් ඉදි....."

"දරුවෙක් එක්ක තනි වුනාට පස්සේ ඔයාගේ වයිෆ් සතුටින් හිටියද  ... ආ ..."

"මොකක්ද උබ කියන්නේ ආ...."

"බයිලා වැඩක් නැ..කෙලින්ම කියන්නම් මාමණ්ඩි ,මාඅ තාත්තෙක් වෙන්න ඔහේ සියා කෙනෙක් වෙන්න යන්නේ...ඒ කියන්නේ මගේ බිනු අම්මා කෙනෙක් වෙන්න...."

blessing for me ( yizhan )Where stories live. Discover now