" හ්ම්..හොයා ගත්තා ද...."
"....""
"හරි මම එන්නම්.....පොඩ්ඩක් ඉන්න...."
එයා කා එක්ක හාරි කෝල් එකක..දැන් පැග භාගයක් තිස්සේ ඉදන්....
" මැණික....මගේ මැණිකට බඩ ගිනිද....අපි යමු....කුක්කු බොන්න....අප්පාච්චිට අපිව මතක නැ....."
"අකී....."
"මොකෝ...."
"උඹ මොනවද ඔය මගේ දරුවට කියන්නේ ආ.....මෙන්න මෙහේ දිපන් මගේ කොල්ලව ...ගිහින් කිරි එක හදාගෙන එන්න....."
"ඔව් ඉතින් එයා විතරනේ මම ඉතින් කවුද ...හකෝ....මම යන්නම්කෝ....දෙන්න ඉන්නකෝ සතුටින් "
"අකී....උබ මගේ දරුවට ඉරිසියා කරනවා නෙවෙයි ....මෙහෙ වරෙන් ....තියෙන ලොබ කම...."
එයා මාව ඇදලා අරගෙන කම්මුලට හාදුවක් තිබ්බා ...ඉතින් මට සතුටුයි...මොකද දැන් හවස කැම්පස් එකට ගියාම එපා වෙනවා...අවසාන දවස් නිසා එසයිමන්ට් වැඩයි...ට්‍රේනින් වැඩයි....ගෝඩ ගැහිලා...එත් කරන්න දෙයක් නැ...එයාගේ සාව වගෙම මගේ හිනෙත් එකනේ....මාත් ආපිට එයාට හාදුවක් තියලා කුස්සියට ගියේ දරුවට වගෙම එයාටත් තේ එකක් හදාගෙන එන්න.
" දැන් ඇයි මුණ එල්ලන් ඉන්නේ චුටි..."
"මොකුත් නැ ලොකු අයියා ..."
" ඒයි හැමදෙම වෙන්නේ හොදටලු....පෙනවනේ මම ආදරෙයි කියලා එකෙක් බැදගෙන විදින දුකක්...ඒ හින්දා ආදරේ කරන්න එපා බන්....සදා තනිකඩ හිටියත් මන් උබව බලා ගන්නවා...."
"එයි එයි...මහාත්තයා .....ඒ කියන්නේ දැන් මාව වදයක්....පෙනෙද.....ආදරේ කරන්නම එපා චුටියෝ....මුන් මුලින් කියන්නේ එකක් කරන්නේ තව එකක්....තනිකරම බොරුව...වාසියට විතරයි....කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියනවනේ...."
"ආ....ඇත්තෙයි....මු වගේ එකෙක් බැන්දට ගහන්න ඔනේ මට..."
"අපොයි ඇති අප්පා....උබලා දෙන්න දිහා බලන් ඉදලම මට ආදරෙයි කසාදේ කියන දෙකම අපෝ වෙලා ඉන්නේ අයියෝ....පොඩි වුන් හොදයි අප්පා...."
අපි කට්ටියම සාලේට වෙලා නිතේශ් එනකන් මග බලගෙන සිටින අතර තුර මගේ මහාත්තයා කියන උත්මයාට ආ පැනයක් දුර දිග ගියේ ඔහොම තමා...මේ කැම්පස් ගමනින් මගේ කටනම් වචාල වෙලා හොදටම...මේ හිතන විදිහට කතා කරන්න ගියානම් මගේ මිනිහගෙන් කනවා කැමක් ලොවෙත් නැති වෙන්න....
YOU ARE READING
blessing for me ( yizhan )
Fanfictionහැමොටම ලැබෙන්න ඔන ඔයා වගේ සිමා විරහිතව ආදරේ දෙන කෙනෙක්. ජිවිතේ අමාරු තැනදි අත දිලා පැත්තකට වෙලා බලන්න ඉන්න කෙනෙක් ආදරෙයි කියලා වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන් පෙන්න කෙනෙක් ඔයා මට රූස්ස ගහක් .සරණක් නැතිව හිටපු මට සරණක් වුන.මේ ආත්මෙට විතරක් නෙවෙයි සංසාර...