පූෂ් පැටව් 🐱

131 11 10
                                    

Hello everyone 💜️.

ම්ම් මම මුලින්ම මාව හදුන්වලා දීලා ඉන්නම්.
මම ස්ටෝරීස් ලියන්න ගන්නෙ 2021 ඉදන්. But ඒ වට්පෑඩ් වල නෙවෙයි වට්ස් ඇප් ස්ටෝරි ගෲප්ස් වල. එතකොට මම අවුරුදු 16ක 17ක ඇච්චියක්.
මම එදා මුලින්ම ස්ටෝරි එකක් ලිව්වෙ " Triangular Love " කියලා Bts ff එකක්.
ඒක boy x girl ස්ටෝරි එකක්. ඒකෙන් තමා මම ස්ටෝරි ලියන්න ගන්න එක පටන් ගන්නෙ. ඊටපස්සෙ ඒකට හොද ප්‍රතිචාර ආපු නිසාම වගේම ඒක sad ending නිසාත් පාට් 2 විදිහට " Fake love " කියලා ස්ටෝරි එකක් ලිව්වා වගේම ,
එක්කම තවත් ස්ටෝරි එකක්  ලිව්වා හැබැයි නම මතක නෑ දෙයියනේ 😩. ඒකත් bts ff එකක්.

ඊටපස්සෙ 2021 මද කොහෙද මම වට්පෑඩ් ඩවුන්ලෝඩ් කරගන්නවා. හැබැයි ස්ටෝරි ලියන්න යන්නෙ නෑ.
ඊටපස්සෙ එදා ඉදන් මම දන්නෙ නෑ මම කීපාරක් ඇප් එක ඩිලෙට් කරලා ඉන්ස්ටෝල් කරාද කියලා ( lol 😆 ).
ඊටපස්සෙ 2022 ආය අකවුන්ට් එකක් අලුතින් හදාගෙන ස්ටෝරි ලියන්න ගත්තා වට්පෑඩ් එකේ.

  හැබැයි මට වට්සැප් ගෲප් වල වගේ නම් ලොකු ෆෑන්ස් එකක් හම්බුනේ නෑ. ඇත්තටමකාලෙ මම ඇච්චියක්. මම ස්ටෝරි ලිව්වෙ ස්ට්‍ර්ස් එක නැති කරගන්න. මම මට ඕනි වෙලාවට අප්ඩේට් දුන්නා. මට හිතුන විදිහට ලිව්වා එච්චරයි 😅.  හෙන ගොබ්බ ෆීලින් එකක් දැනෙනවා දැන්. හැබැයි ඇත්තටම මටකාලේ තේරුමක් තිබුනෙ නෑ  එච්චර ස්ටෝරිස්  අනිත් අය අතරට යවන්නේ කොහොමකියලා. But මම තෘප්තිමත් වෙනවා.
භාගෙට ලියපු ස්ටෝරිස් තාමත්අකවුන්ට් එකේ තියෙනවා. gim_yu7
කැමති නම් ගිහින් බලන්නකාලෙ writing style එක මගේ.

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now