ජීවිතය සමහර අවස්ථා වලදී සමහර අයව අපට මුණගස්වනවා නොහිතූ වෙලාවක , හරි ලස්සනට....... සංසාරික පුරුද්දට💚❤️ " I wish to be a boy in my next soul අයියේහ් .... අසම්මත උනත්..... උබේ නමින් ඉපදිලා මැරෙන්න වගේම සංසාර කන්නෙ උබත් එක්කම කෙළවර කරන්න ඕනි අයියේ " boy × boy , girl × girl , boy × girl Start - 2/May/2024 End -