Attention Pls 📌️🚫

35 4 0
                                    


මම හිතන්නෙ ගොඩක් අය දන්නවා මේ වෙනකොට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා yizhan and zhanyi ස්ටෝරි අතර සහ බොටම්ව girlish කරලා තියෙනවා කියලා!!!!!!!!

මම මුලින්ම කියන්න ඕනි මගේ කතාවෙ කිසිම වෙලාවක එහෙම දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙලා නෑ කියලා. මේක මට ආපු ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම. ඒත් මම ටිකක් බය වුණා මොකද මගේ ස්ටෝරි යෙ ගර්ල් ශාන්ට අරන් තියෙන නිසා. ඒත් මම මේක පැහැදිලිකියන්න ඕනි " මේක ආත්ම කතාවක් !!!!!!! "
එකමත් එක කාලෙක එකේ පාට් 2 වජ්‍රායුධ !!!!!. මගෙ පාට් 1 එකෙ මේන් ප්ලොට් එක වෙන්නෙ මේ ගර්ල් නෙක්ස්ට් සෝල් එකේ බෝයි කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරන එක.  ඒනිසා මම ඔයාලගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මගේ කතාවෙ කිසිම වෙලාවකyizhan චරිත වලට නොගැලපෙන විදිහට කිසිම වෙලාවක නොලියන නිසා මාව තේරුම් අරන් මේ ස්ටෝරියත් තේරුම් අරන් කියවන්න කියලා ❤️.

මම අපේ වැඩිහිටි ඕතර් කෙනෙක් ගෙන් ඇහුවා මේ ගැන. ඒ අක්කා කිව්වා නංගි ඔයා කතාව දිගටම ලියන් යන්න. ඕකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ මොකද ඕක ආත්ම කතාවක් නිසා කියලා. ඊටපස්සෙ තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ පෙන්ස්. Anyway මම මේ ස්ටෝරි එකේ main character එක වෙන යුමල්‍යා ගෙ ෆොටෝ එක අයින් කරා. මොකද අවදානමක් ගන්න බෑනෙ ළමයි. මම පට්ට ආසාවෙන් ලියන්නෙ මගෙ කතා ටික.

එච්චරයි කියන්න තියෙන්නේ !!!!!


මීට, le-meow 🐱

එපියකින් එන්නම් cuddh 🌝

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now