♡0.

3.9K 462 60
                                    


Nari 

-මෙහෙමයි..එයා ගොඩක් hot

-පුළුවන් වුනොත් මම එයාව කොහොමහරි යාලු කරගන්නවා 

 Sunghee

-මම මේ සීරියස්ලි කියන්නේ Nari 

-ඔච්චර කොල්ලොන්ව යාලු කරගන්න එක නතර කරන්න 

-මට පොඩ්ඩක් කියන්න දැනට ඔයාට කොල්ලෝ කීයක් ඉන්නවද කියලා

Nari  

-මම හිතන හැටියට 3ක් විතර ඉන්න ඕනේ දැනට 

-එතනින් එක්කෙනෙක් ගොඩක් hot 

-තව එක්කෙනෙක් ගොඩක් පෝසත්...බැහැලා නාන්න තරම් සල්ලි 

-එතකොට අන්තිම එක්කෙනා මට සලකන්නේ princess කෙනෙක්ට වගේ 

 Sunghee

-නියමයි..එහෙනම් මම ඔයාට Princess Nari කියන්නං උත්තමාවියනි 

-මට දුකයි ඒ මනුස්සයා ගැන...එයාට තමා ඔයාගේ ඔක්කොම homework කරන්න වෙන්නේ 

-පව් අසරණ ජීවිතේ 

Nari 

-පුහ්හ්හ් 

-කව්ද අනේ ඕවා ගැන හිතන්නේ ?

-අනික එයයි මගේ පස්සෙන් එන්නේ 

-එදා පන්තියේදී මතකනේ මාව දැකලා හිටපු හැටි 

 Sunghee

-එයා ඔයාගේ හැටහතර මායම් වලට රැවටිලා ඉන්නේ හලෝ 

-කොහොම හරි , ඔයා අර කලින් කිව්ව hot කොල්ලා 

-එයාවනම් දැලේ දාගන්න එක සෑහෙන අමාරු වෙයි ඔයාට 

Nari 

-හැම දේටම දක්ෂකමත් තියෙන්න ඕනේ කෙල්ලේ 

-බලන්නකෝ මම ඒ කොල්ලවත් යාලු කරගෙන නෙමෙයිද පස්ස බලන්නේ කියලා 

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now