♡1.

2.5K 434 41
                                    

Sunghee 

-තමුසේ කවුද කියනවා 

XXXX-XXXXXXXXX 

-ඔයාගේ ඉර 

-ඔයාගේ හඳ 

-කොටින්ම මම තමයි ඔයාගේ ලෝකෙම 

Sunghee

-මම මේ සීරියස් අහන්නේ 

-ඔයා කවුද ?

XXXX-XXXXXXXXX 

-අනේ...මගේ බබාට මාව දැනගන්න  ඕනේ වෙලා~

-ඒ වුනාට දැන්ම නෙමෙයි ;)

-දැනට මාව ඔයාගේ contacts වලට Kookie කියලා save කරගන්නකො 

Sunghee 

-හරි 

-මේකනම් හරි අමුතු විකාර වැඩක්.මම දන්නෙවත් නැති කෙනෙක්ට message කරන එක  

 Kookie 

-ඔයා මාව දන්නවා ඔයා දන්නේ නැත්තේ Kookie කවුද කියලා 

-ඉක්මනටම දැනගන්න පුළුවන් වෙයි මම කවුද කියලා 

-මොකද මම ඔයාව ගොඩක් හොඳට අදුරන නිසා 

Sunghee 

-අනිත් අයගේ පස්සෙන් ගිහින් ඔත්තු බලන කෙනෙක් ද මේ ?

 Kookie 

-මම ඔත්තු බලන්නේ නෑ 

-මම අධ්‍යනය කරනවා 

Sunghee 

-නියමයි 

-ඔයා මගේ collage එකේ කෙනෙක් නේ , නේද ?

 Kookie 

-බලාගෙන ඉන්නකෝ 

-මම ඔයාට කිව්වනේ ඔයා ළඟදීම දැනගනියි කියලා 

Sunghee 

-ඒකත් එහෙමද

-හරි එහෙනම් 

-මම දැන් පාඩම් කරන්න යනවා.ආයේ exam ඉවර වුනාම මම කතා කරන්නම් 

Kookie 

-ආව්ව්...බලන්න කොච්චර මහන්සි වෙලා ඔයා වැඩ කරනවද කියලා 

-ඒ වුනාට ඕනෙවට වැඩිය වැඩ කරන්න යන්න එපා 

-ඔයාට කම්මැලිනම් ,

-ඔයාගේ Kookie ඕනේ වෙලාවක ඉන්නවා කතා කරන්න 

-24/7 heaven 

Sunghee 

LOL 

හරි 

Bye 

පස්සේ හම්බෙමු 

Kookie 

Bye 

😚

Sunghee 

-මාත් එක්ක flirt කරන එක නවත්තන්න 

NOT SENT 


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue 

Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story 



𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now