♡14.

1.7K 383 26
                                    


Kookie

-Sorry

-මට එකපාරට තරහා ගිහින් ,

-වැරදිලා Jungkookට කියවුනා 

-ඊටපස්සේ එයා මගේ toilet bowl එකටත් පයින් ගැහුවා 

-දැන් ඒක කැඩිලත් එක්ක 

Sunghee 

-ඔයා මට පොරොන්දු වුනා !

-ඒ වුනාට ඔයා ඒ promise එක කැඩුවා !

-ඔයාගේ toilet bowl එක කැඩුනනම් dorm teacherට කියන 

-ඒක මට කිව්වා කියලා වැඩක් නැහැනේ !!!!!!!!!!!!

Kookie 

-please තරහා ගන්න එපා..

-Jungkook කලේ එයාට කරන්න තිබුන දේ නේ 

-අනික දැන් එළියේ හොඳටම වහිනවා 

-එයා තෙමෙනවත් ඇති 

-නරකද එයාව වැස්සේ තෙමෙන්නේ නැති වෙන්න කුඩයක් ගිහින් දුන්නොත් 

-ඔයා එහෙම කරනවානම් එයා ගොඩක් කැමති වෙයි :")

Sunghee 

-මට මොකද එයා තෙමුනා කියලා 

-මම කිව්වේ නෑනේ එයාට අර ගෑනු ළමයින්ට ගහන්න කියලා 

-අනික එයා ගිහින් තියෙන්නේ එයාගේ අර චන්ඩි යාළුවො දෙන්නත් එක්ක 

-ඔයා දන්නවනේ ඒ යාළුවො දෙන්නත් Jungkook වගේමයි 

-Jimin Taehyung දෙන්නා 

Kookie 

-ඒ වුනාට ...

Sunghee 

-ඔයා දැන් කටවහගෙන ඉන්න 

-මට දැන් මේ කේන්තිය අඩු කරගන්න ඕනේ 

-නැත්නම් මම තව සතියක් යනකන් වත් ආයේ ඔයාට කතා කරන්නේ නෑ 

Kookie 

-එයා එහෙම කලේ ඔයාගෙම ආරක්ශාවටනේ 

-එයාගේ girlfriend නේ ඔයා ...

Sunghee 

-මම දන්නවා ඒ වුනාට මම කැමති නෑ එයා කාටවත් කරදර කරනවා දකින්න 

(not sent)


 ✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

 Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now