♡16.

1.7K 377 19
                                    

Kookie 

-MORNING!!!

Sunghee 

-morning :)

Kookie 

-ඉතින්...

-ඔයා හවසට Jungkookව හම්බෙන්න යනවද ?

Sunghee 

-යන්න තමයි හිතන් ඉන්නේ 

-එයාට දැන් උණ හොඳයිද කියලා බලන්න ඕනේ 

-වෙන මොකටවත් නෙමෙයි මම යන්නේ 

Kookie 

-awww 

-ඔයා තාම එයා ගැන හොයනවා 

-මට නම් ඊරිසියිත් එක්ක 

Sunghee 

-lol 

-ඔයා මොකටද jealous වෙන්නේ..

-ඔයාටත් ඉන්නවනේ හරිම හොඳ girl කෙනෙක් 

-huh 

Kookie 

-මෙහෙමයි 

-එයා මට හොඳටම හොඳයි තමයි 

-හැබැයි සමහර වෙලාවට එයා ටිකක් පණ්ඩිතයි 

-හරියට ඔයා වගේ 

Sunghee 

-මම වගේ ?

-XXXXD 

-කවුද අනේ ඔයාගේ ඔය girl friend 

-අපි දෙන්නටනම්  හොඳ යාළුවො වෙන්න පුළුවන් වගේ 

Kookie  

-ටිකක් ළඟට එන්න කවුද කියලා කියන්න 

Sunghee 

-හා 

Kookie 

-කාටවත් කියන්න එපා හරිද ?

Sunghee 

-හරීඊඊ ඊ ._.

Kookie 

-එයාගේ නම....

Sunghee 

-?

Kookie 

-මම ඔයාට කියන්නේ නෑ 

- xD 

-රැවටුනා නේ !

Sunghee 

-නියමයි 

-මම ගොඩක් රැවටුනා -_-

Kookie 

- ;p

Sunghee 

-මම එහෙනම් යනවා 

-Jungkookව බලන්න යන්නත් තියෙනවනේ 

-bye !

Kookie 

-okai !! ^^


Sunghee 

-ඔයත් එතනට එනවද ?

(not sent)



✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

 

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now