♡19.

1.7K 391 20
                                    

Kookie 

-ඔයා හොඳින්ද ?

-ඔයා දවසම කිඹුහුම් යවනවනේ 

Sunghee 

-ඔව් අනේ ..

-පොඩ්ඩක් ඉන්න 

-Jungkook ද ඔයාට කිව්වේ ?

Kookie 

-ඕඕ 

Sunghee 

-අහ්හ් හරි හරි 

Kookie 

-උණු වතුර ටිකක් බිව්වනම් ඕක හරියයි 

-කැඳ වගේ දෙයක් තියෙනවනම් උණුවෙන් බොන්න 

-cool drinks වත් ice cream වත් කන බොන එක සපුරා තහනම් 

Sunghee 

-thanks මගේ ගැන හොයලා බලනවට /:

Kookie 

-නැතුව බෑනේ 

-ඔයා මගේ යාලුවනේ...

Sunghee 

-යාලුවා ?

-මම නිකන්ම යාලුවෙක් විතරද ?

Kookie 

-මගේ හොඳම යාළුවා ^^

Sunghee 

-අන්න එහෙම එන්න 

-x3 

-එහෙනම් ඔයා දැන් නිදා ගන්න 

-මම යනවා 

-bye 

Kookie 

-okay 

-enjoy කරන්න.ඒ වගේම ලෙඩ වෙන්න එපා !

-bye 

Sunghee 

-friend zone ?

(not sent)

(A/N *friend zone කියන්නේ දෙන්නෙක් අතරේ යාළුකමක් තියෙනකොට එතනින් එක්කෙනෙක්ට අනික් එක්කෙනා ගැන romantic feelings ඇති වෙනවට)


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

  Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now