♡3.

2.3K 427 47
                                    

Kookie 

-Sunghee ~~~

Sunghee 

-මොකද ?

-මම දැන් මේ dorm එකට ආවා විතරයි 

Kookie 

-Girls dorm එකේ හතර වෙනි තට්ටුවේ 405 වෙනි කාමරේ නේ 

Sunghee 

-ඔයා නම් ඔත්තුකාරයෙක්ම තමා 

Kookie 

-මම අධ්‍යනය කරනවා විතරයි 

-හැබැයි මම රහස් පරික්ෂකලා වගේ cap එකක් දාගෙන අත් කාචයක් අතේ අරගෙන එනම් නෑ 

Sunghee 

-lol 

-ඔයා ෂර්ලොක් හෝම්ස් නෙමෙයි නේ ???

Kookie 

-මොනාද මේ කියන්නේ 

-මම කොහොමද ඒ නාකි මනුස්සයා වගේ වෙන්නේ 

-මම ඔයාගේ Kookie නේ 

Sunghee 

-ඒකත් එහෙමද 

Kookie 

-ඉතින්...කොහොමද අද test එක 

-නියමෙට කලානේ 

Sunghee 

-එහෙම හිතනවා 

Kookie 

-මොකද්ද අනේ 

-ඔයානේ අපේ collage එකේ top student 

-ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාට සම්පූර්ණ ලකුණු හම්බෙනවා 

-බය වෙන්න එපා 

Sunghee 

-හ්ම්ම් 

-ඒක නෙමෙයි ,

-මොකද්ද ඔයා දවස තිස්සෙම collage එකේදී කරන්නේ ?

Kookie 

-ඔයා දිහා බලාගෙන ඉන්නවා 

Sunghee 

-විහිලු කතා කරන්න එපා 

-ඇත්ත කියන්නකෝ 

Kookie 

-විහිලු නෙමේ කියන්නේ 

-මම Kookie නේ  ;)

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now