♡7.

2K 401 76
                                    

Kookie 

-එයා නම් තනිකරම පිස්සුවක් 

-ඔයා කොහොමද ඒ වගේ යාළුවෙක්ව හොයාගත්තේ ?

Sunghee 

-එයා මගේ ඇත්තම යාලුවෙක් නෙමෙයි 

-එයා....හරි.. මෙහෙමයි..එයා කැමතියි එයා මගේ යාලුවෙක් කියන්න 

-මට එයාව නවත්තන්න බෑනේ 

Kookie 

-එහෙමද 

-එහෙනම් ඉතින් එයාගේ ඈත් වෙලා ඉන්න  

-එයාට මොලේ හොද නෑ 

-doctor කෙනෙක්ට පෙන්නුවානම් හොඳයි 

Sunghee 

-Because she's overdose  

Kookie 

-මම නම් කවදාවත් හිතුවේ නෑ ඔයා වගේ පොත්ගුල්ලෙක් සින්දු අහනවා ඇති කියලා 

Sunghee 

-මම සින්දු අහනවා

-මොකටද සින්දු අහන්නේ නැතුව ඉන්නේ 

-ඒක EXOලගේ සින්දුවක් :)

Kookie 

-ඔයා දන්නවද Bangtanලව 

Sunghee 

- කවුද දන්නේ නැත්තේ ? 

-මගේ අතින් අර වැරදිලා shirt එක ඉරුනේ 

-ඒ කොල්ලත් Bangtanලගේ කෙනෙක් 

-මට මතක හැටියට එයාගේ නම Jungkook 

Kookie 

-Yea 

-හැබැයි Jimin තමයි හැම වෙලේම එයාගෙම shirt එක ඉරා ගන්න එක්කෙනා 

Sunghee 

-මම මේ කල්පනා කරන්නේ එයා වැඩිපුර shirt කීයක් locker එකේ දාගෙන ඉන්නවා ඇතිද කියලා 

Kookie 

-ඇත්තම කියනවනම් 10ක් විතර 

Sunghee 

-ඔයා කොහොමද දන්නේ ?

Kookie 

-නිකන් හිතලා කිව්වේ XD 

-ඔයා එයාලගෙන් කාට හරි කැමතිද ?

Sunghee 

-ඔයා අහන්නේ crush එකක් වගේ ද ?

Kookie 

-ඕඕ 

Sunghee 

-මම ඔයාට කියන්නම් 

-හැබැයි කාටවත් කියන්න එපා 

Kookie 

-හරී 

Sunghee 

-මම NBSB කෙනෙක් 

Kookie 

-No boyfriend since birth ?????

-දෙයියනේ 

Sunghee 

-මම දන්නවා 

-ඒක අවුල් වගේනේ 

Kookie 

-ඔයාගේ මූණ රතු වුනාම ඔයා හරිම cute 

Sunghee 

-ඔහොම ඉන්න !!!!

-ඔයා ආයෙමත් මගේ දිහා ජනේලෙන් බලාගෙනද ඉන්නේ ???

Kookie 

-ඔව් ....ඒත් 

-හැබැයි Curtain එක වහන්න එපා !

-Kookie ට ඔයා දිහා බලාගෙන ඉන්න ඕනේ 

-buing buing 


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story



𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now