♡2.

2.4K 414 48
                                    

Kookie 

-ඔයා තාම online නේ බබා 

-පාඩම් කරන්නේ නැද්ද ?

Sunghee 

-මම දැන් තමා මුළු පොතම පාඩම් කරලා ඉවර කලේ 

-ඒ කියන්නේ දැන් මට කරන්න තව වැඩක් නෑ 

Kookie 

-ආ මට තේරුනා 

- ශා...ඒ කියන්නේ දැන් අපිට chat කරන්න පුළුවන් නේඒඒඒඒ 😁

-ඔයාට මොකද්ද හෙට තියෙන exam එක ?

Sunghee 

-languages  

-මම වැඩිපුර කරන subject එකක් 

Kookie 

-English ද ?

Sunghee 

-ඔව්ව්ව් 

Kookie 

-හොඳයි හොදයි 

-මට නං English පේන්න බෑ 

-මට 50න් ලකුණු 5ක් විතර තමා හම්බෙන්නේ 

Sunghee 

-wow 

-කොහොමද ඔයා ලකුණු 5ක් විතරක් ගත්තේ ? English ජොලිනේ 

-හැබැයි ඒක ටිකක් අමාරුයිත් තමයි 

-මට තේරෙනවා ඔයාගේ තත්වේ 

Kookie 

-English ද ?

-මට කරන්න පුළුවන් එකම දේ සින්දු කියන එක තමයි ඉතින්  

-දවසක් මම Justin Bieberගේ Boy friend සින්දුවත් කිව්වා high school එකේදී 

Sunghee 

-සින්දු කියනවා ???

-එහෙනම් සින්දු කියලා ඔයාගේ English හදාගන්න පුළුවන් නේ 

Kookie 

-WTF 

-ඔයාට කොහෙන්ද ඒ අදහස ආවේ ?

Sunghee 

-ඔයාමයි ඒ අදහස දුන්නේ මට...hehehehe 

-කෝ එහෙනම් චීස් කියන්න 

Kookie 

-ඊට වඩා හොඳයි කිමිචි කිව්වනම් 

Sunghee 

-මම ඔයාගේ photo එක්ක ගන්නේ නෑ මෝඩයෝ 

Kookie 

-අයියෝ 

-මම හිතුවා ඔයාට මගේ photo එකක් ඕනේ වෙලා කියලා 

-මගේ අත්සනත් එක්ක 

Sunghee 

-නෑ මට එහෙම වුවමනාවක් නෑ 

-ඒ වුනාට ඔයාට ඔච්චරටම මට එහෙම දෙයක් දෙන්න ඕනේ නම් 

-අඩුම තරමේ මට ඔයා කවුද කියලවත් කියන්න 

Kookie 

-එහෙනම් මම දෙන්නේ නෑ 

-මොකද මම ගොඩාරියක් cute 

-ඒ නිසා ඔයා මාව දැකලා කලන්තේ දායි 

-එතකොට ඔයාට හෙට exam එකට යන්න වෙන්නේ නෑ 

-එතකොට ඔයා exam එක fail වෙනවා 

-ඊට පස්සේ ඔයා මාත් එක්ක තරහා වෙනවා 

-අන්න ඒ නිසා මට photo එකක් එවන්න බෑ 

Sunghee 

-lol 

-calm down අනේ 

-ඔච්චර දෙයක් වෙයි කියලා හිතනවනම් එවන්න එපා ඉතින් 😂

-මම නිදා ගන්න යනවා 

-bye 

Kookie 

-එහෙනම් හෙට හම්බෙමු 

-😘

Sunghee 

-ආයෙමත් මට kiss emojis එවන්න එපා ==

/NOT SENT/ 



✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue 

[Cookies , Thank you for reading ! Leave a comment and vote if you enjoyed the story]

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now