♡10.

1.9K 405 69
                                    

Kookie 

-Boohoo!!

Sunghee 

-Baagaa !!

Kookie 

-Boomshakalaka 

Sunghee 

-Boom boom clap 

Kookie 

-කොහොමද  අද දවස ?

-hmmmmmm ?

-hmmmmm ?

-hmmm ?

Sunghee 

-හොඳයි 

-ඒ වුනාට විකාරයි 

-අමුතුයි 

Kookie 

-කොච්චර විකාර ද?

-ගොඩක් විකාරද ?

-නැත්නම් ගොඩාරියක් විකාරද ?

Sunghee 

-ගොඩක් විකාරයි 

-අද Jungkook මගෙන් ඇහුවා එයාගේ girlfriend වෙනවද කියලා :")

Kookie 

-ඒකනම් විකාරයක් වගේ පේන්නේ නෑ 

-සමහර විට එයා ඔයාට කැමති ඇති 

Sunghee 

-විහිලු කරන්න එපා අනේ 

-එයා මට කැමති වෙන්නේ කොහොමද 

-අනික මම එයාව එදා හොඳටම තරහා ගැස්සුවත් එක්ක 

Kookie 

-එයාගේ shirt එක ඉරුණ වෙලාවෙදිනේ 

-සමහර විට shirt එක ඉරුණම එයාගේ ආදරේ එලියට පනින්න ඇති 

-එකපාරටම 

Sunghee 

-lol 

-එහෙම වෙන්න ඇති 

-ඉතින් ඔයාට කොහොමද අද ?

Kookie 

-නියමයි !

-මම අද අන්තිමේදී මම කැමති girlගෙන් ask out කළා 

Sunghee 

-wow 

-කවුද ඒ lucky girl 

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now