♡8.

2.1K 405 86
                                    

Kookie 

-කොහොමද :)

Sunghee 

-අන්තිමයි 

-අන්තිමම අන්තිමයි 

-මට මැරෙන්න හිතුනා 

-එයා මට ඒ වෙලේ කතා කලේ මොකක් කියලද දන්නවද ?

-එයා මට කතා කලේ babe කියලා ._.

Kookie 

-පොඩ්ඩක් ඉන්න 

-කවුද ඔයාට එහෙම කතා කලේ ????

-අර shirt එක ඉරපු කොල්ලද ?

Sunghee 

-ඔව් 

-එයා හරි අමුතුයි 

-එයා මට දවස තිස්සෙම එහෙම කතා කළා 

-මගේ උරහිස්ස උඩින් අතත් තිබ්බා 

-අනික එයා හැමෝටම කිව්වා මම එයාගේ girlfriend කියලා 

Kookie 

-uhh 

-ඔයා ඒකට කැමති නැද්ද ?

Sunghee 

-අනේ මන්දා 

-එහෙම අකමැත්තක් නෑ 

-හැබැයි එයා අමුතු විදිහට බලන හැටි..... 

-මට දැනෙන්නේ පොත් ගුල්ලෙක් වෙලා ඉන්න එක හොඳයි 

-අනිත් අය එක්ක කාලේ ගත කරනවට වඩා 

Kookie 

-අහ්හ් දුක් වෙන්න එපා 

-cheer up වෙන්න 

 -ඔයාට එයා එක්ක සතුටින් ඉන්න පුළුවන් වෙයි 

Sunghee 

-ඔයා කොහොමද ඒක දන්නේ ?

-මොකෝ ඔයාට ආනාගතේ පේන විදිහේ පවර් එකක් තියෙනවද ? XD 

Kookie 

-OMG 

-ඔයා කොහොමද මගේ පවර් එක ගැන දැනගත්තේ ??

-ඔයාට මගේ ගැන දැනගන්න magic power එකක් තියෙනවද ?

Sunghee 

-ඔව් 

-මට දැනගන්න පුළුවන් , මොකද Dumbledore මගේ සීයා කෙනෙක් 

-මම දන්නේ නෑ ඒ නම හරිද කියල...හැබැයි කොහොමහරි 

-මටත් magic පුළුවන් 

-XD XD XD 

Kookie 

-ඔයා මොන තරං නරකයිද බලන්නකෝ 

-සීයගේ නමවත් හරියට දන්නේ නෑ 

-හැබැයි ඔයාට කියන්න ,.....

-මම තමයි Harryගේ පුතා 

Sunghee 

-lol 

-එතකොට Hermione ගේ දුව කවුද ?

Kookie 

-මොකද්ද කිව්වේ ???

-එයා තමයි මගේ අම්මා 

-මම Harry Hermione ship කරනවා :P 

Sunghee 

-ඒ මොන පිස්සුවක්ද ?

-Hermione බඳින්නේ Ronව නේ 

-ඔයාගේ අම්මා වෙන්න ඕනේ Ginny 

Kookie 

-හරි කමක් නෑ එහෙනම්, මම Percy Jackson 

Sunghee 

-Poseidon ගේ පුතා ???

-හැබැයි Jason තමා hot 

Kookie 

-නෑ මමයි වැඩියෙන් hot 

-එතකොට ඔයා තමයි මගේ ලස්සන Annabeth :")

Sunghee 

-ඒ වුනාට මම වැඩියෙන් කැමති Hazel වෙන්න 

-මේ 

-මම යනවා එහෙනම් 

Kookie 

-අනේ...

-Kookie ආයෙමත් තනියම ද එතකොට :(


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue


Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story





𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now