🌺 𝐏𝐚𝐫𝐭 01 🌺

976 110 6
                                    

At Company

❤️ " මොකද්ද අයිසෙ... පොඩි වැඩක්වත් හරියට කරගන්න බැරිද ආහ් "

🌼 " සො.....සොරි සර්...ම...මට පොඩ්ඩක් වැ....වැරදුනා....අනේ සර්....මි.... මියානේ...ම....මන් ඉ..ඉක්...මනට හ...හදලා ගේන්...නම් ස..ර්.. "

❤️ " වැරදුනා....යකෝ....මේක කම්පැනි එකක්..නැතුව අම්බලමක් නෙවෙයි.. තමුසෙට ඕන ඕන විදිහට වැඩ කරන්න මේක තමුසෙගෙ අප්පගෙ කම්පැනිය කියලා හිතුවද ආහ් "

🌼 " අ...අනේ සර්....මන් පොඩි ප්‍රශ්නයක හි....හිටියෙ....ඒකයි ම්...මට වැරදුනෙ.... ම...මන් හරිගස්සන්නම් සර් "

❤️ " තමුසෙගෙ ප්‍රශ්න කම්පැනි එකෙන් පිට තියාගන්නවා..මන් සැලරි එකක් දීලා තියාගන්නෙ තමුසෙට ප්‍රශ්න හිත හිත ඉන්න නෙවෙයිනෙ "

🌼 " අ....අනේ සර් ස....සමාවෙන්න... මන්...මන් හරිගස්සන්නම් "

❤️ " sequrety.....sequrety.... කෝ අයිසෙ මුන්.....ශික්....දවසම කෑවා "

👮️" ප්....පොඩි සර් "

❤️ " පොඩි සර් නෙවෙයි යකෝ....කතා කරහම එන්න පුරුදු වෙයන්. මාසෙ අන්තිම සැලරි එකක් දෙන්නෙ උබලට නිකන් ඉන්න නෙවෙයිනෙ.. තමුසෙලා වගේ හිගන මිනිස්සු දාගත්තට හොද වැඩේ අපෙ අප්පටත්.... "

👮️" මියානේ සර්....මන් කෑම කන්න ගිහින් හිටියෙ "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now