🌺 𝐏𝐚𝐫𝐭 20 🌺

491 85 7
                                    

දෙන්නම ගාඩ්න් එක වටේම කියෝ කියෝ ඇවිද්දා..

🐯" ඒ ගෙදර ඇතුලට යමන් ජිමිනා"

🐥" ආහ්....යමන්..ජීනු කා' එක ඇතුලෙනෙ මන් ඒකිව අරන් එන්නම් "

🐯" ආහ්..ජීනු ඇහැරිලා එයි අපි යමු.. උබ ඒකි ගැන ඔච්චර වද වෙන්න එපා.. ඒකි ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක් මිසක් උබෙ ගෑනි නෙවෙයිනෙ 😏"

ටේහ්‍යුන් කට කොනින් හිනා වෙවී කිව්වෙ කියද්දි ජිමින් ටේහ්‍යුන්ගෙ ඔලුවට එකක් ගැහුවෙ ටේහ්‍යුන්ට රවාගෙන...

🐥" කව්ද වද උනේ.. උබට පිස්සුද 😒"

🐯" දේ...දේ..මටයි පිස්සු 😏 දැන් යමුකො ගෙට "

🐥" උබ පලයන් මන් අරකිව අරන් එන්නම් "

🐯" ඒ කෙල්ල හොදටම නිදි බන්.. මන් ගිහින් ජීනුව රූම් එකකින් තියන්නම් "

🐥" අනේ මේ උබ උබේ වැඩක් බලාගනින්..මන් ඒකිව අරන් එන්නම්.. මෙතන වැඩිමල් මමනෙ 😌උබ කටවහන් ඉදපන්.... මගෙ යටතෙ වැඩ කරන අයව බලාගන්න මන් දන්නවා"

ජිමින් ටේහ්‍යුන්ට එහෙම කිව්වෙ රවන ගමන්...ජිමින් හේතුවක් නොදන්නවා උනත් කොල්ලා කැමති උනෙ නෑ ජීනුව වෙන කවුරුත් අල්ලනවට..

🐯" කම්පැනි එකේ වැඩ කරන ඔක්කොම වැඩ කරන්නෙ දෙන්නගෙම යටතෙ කියන එක අමතක කරන්න එපා උබ 😏 උබ ඕන මගුලක් කර ගනින්... මන් ඇතුලට යනවා.. කෙල්ලව ගෙනිහින් උඩ රූම් එකකින් තියපන් "

එක දිගට කියන් ගියපු ටේහ්‍යුන් ගෙදර ඇතුලට ගියේ ජිමින් කාර් එක ලගට යද්දි .

🐥" යකෝ මේකි මෙහෙමත් නිදියනවද 🙄 ඔව් ඉතින්වැරැද්දත් මගේනෙ.....මන් ඊයෙ මොනවදකරේ "

ජිමින් නලල මිරිකන ගමන් කල්පනා කරේ කලින් දවසෙ රෑ උන දේ ගැන..
ජිමින් කා' එකට එබිලා ජීනුව බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට වඩාගත්තා..

ජීනුව වඩාගෙන ජිමින් පඩිපෙල නැගලා උඩ තට්ටුවට ගිහින් කෙලවරේම තිබ්බ රූම් එකෙ ඇඳෙන් ජීනුව තිබ්බා..

🐥" ෆූහ්....කෝටු කෑල්ල වගේ හිටියට පුදුම බරක්නෙ තියෙන්නෙ...මොනවා කනවද මන්දා මේකි "

ජිමින් තනියම හිනා වෙවී හයියෙන් හුස්ම ගන්න ගත්තෙ ටිකක් මහන්සී නිසා...

🐯" ආ...කෙල්ලව තිබ්බද.. මෙහෙ වරෙන් අපි පොඩ්ඩක් සෙට් වෙමු "

...............………………………………………..…………………………………………………………

හායිම්

සූටි එකක් දුන්නෙ අනික් එකත් ඉක්මනට දෙන්නම්..

බායිම්
සරංහේ ♥︎

ඊලග කොටසින් හම්බෙමු💟 ..

කුරිරු ඕතරී 😈

නපුරු හදවත [ Evil Heart ] ✔️حيث تعيش القصص. اكتشف الآن