🌺 𝐏𝐚𝐫𝐭 28 🌺

495 84 11
                                    

🐥" මෙතනින් තමුසෙ කැමති හීල්ස් දෙකක් බලනවා ඕකට මැච් වෙන විදිහට "

🌼" අනේ පොඩි සර් මට මේක හොදයි. අනේ අපි යමු "

🐥" කිව්ව දේ කරනවා ඕයි යකා අවුස්සන්නැතුව... මෙන්න මෙහෙ එනවා "

ජිමින් කෙල්ලව ඇදලා ගත්තා..

🌼" අනේ පොඩි සර් "

🐥" කටවහන් ඉන්නවා..කෝ ඔය ගවුම දෙනවා මට...මම බලන්නම්. උබ දන්නෙ අඩන්න විතරනෙ "

( a/n  ඒක ඇත්ත ජිමිනො 😒 ) 

කෙල්ල බිම බලාගත්තෙ ජිමින් කිව්ව දේට දුක හිතුන නිසා..

🐥" හරි...හරි...මම නිකන් කිව්වෙ ආයෙ අඩන්න ලෑස්ති වෙන්න එපා "

🌼" හ්ම්ම්ම් "

🐥" සුදු පාට එකක් බලමුද "

ජිමින් ඇහුවත් කෙල්ලගෙන් උත්තරයක් නෑ..

🐥" කතා කරනවකො ඕයි.. සුදු පාටට කැමතිද...මෙකෙ පාට එක්ක සුදුනම් මැච් "

🌼" අනෙ ප්ලීස් සර් මට ඕවා එපා... මන් ඕවා දාන්නෙත් නෑ.ඕවා දාලා මට ඇවිදින්නත් බෑ "

🐥" අරස්සෝ....අරස්සෝ...රෑට විතරනෙ. කට්ටිය ගොඩක් එනවත් එක්ක "

🌼" අනේ පොඩි සර්..මට පාටි කිසිදෙයක් ඕනෙ නෑ ප්ලීස්.. ඕවට වියදම් කරන්න මන් ලග සල්ලිත් නෑ"

🐥" කව්ද දැන් තමුසෙගෙන් සල්ලියක් ඉල්ලුවෙ 🤨 කටවහන් ඉන්නවා මගෙන් කන්නැතුව.සුදු පාටට කැමතිද කලු පාට ගන්නද "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now