🌺 𝐏𝐚𝐫𝐭 16 🌺

527 95 16
                                    

ජීනුයි ලීයුයි කතා කර කර ඉද්දි උඩ පැල ලගට ඇවිත් පහල ඉදන් ජිමින් ජීනුට
කතා කරා

🐥" ජීනු.....ජීනු....."

🧡" ප්..පො...පොඩි ස...ර්..."

ජීනු එකපාරටම ගැස්සුනෙ ජිමින් කතා කරපු නිසා..

🐥" ඔෆිස් එකේ ටානියට ඔයාට කතා කරන්න ඕනෙලු "

ජීනු කතා නොකර හිටියෙ ජිමින් කවදාවත් ජීනුට ඔච්චර හොදින් කතා කරන්නෙ නැති නිසාත් ඔෆිස් එකේ ටානියා කවදාවත් ජීනුට කතා නොකරන නිසාත්..

ආයෙම පාරක් ජිමින් තරහින් වගේ කතා කරේ ජීනු පහලට ආපු නැති නිසා..

🐥" ජීනූ....."

🧡" ඉ....ඉන්න පොඩි සර්..මම එනවා "

ජීනු පැලේ උඩ ඉදන් පහල බැලුවෙ කොහොමද බහින්නෙ කියලා.. මොකද ජීනු ඇදන් හිටියෙත් දනහිස ගාවට කොට ගවුමක් නිසා.. බිමට බහින්නැතුව බලන් හිටියෙ ඉනිමගට කෙලින්ම පහල ජිමින් ඉන්න නිසා..

🐥" ආහ්....ඔයා බහින්න මම එහාට යන්නම් "

ජිමින් එහෙම කියාගෙන එහාට ගියේ ජීනුගෙ මූනෙ තිබ්බ අසරනකම දැකලා.. ජීනු බිමට බැහැලා ජිමින් ලගට ගියේ බයෙන්...

🧡" ප්....පොඩි....ස...ර්..."

ඒ එක්කම ජිමින් ජීනුගෙ බෙල්ලෙන් අල්ලන් පිටිපස්සට තල්ලු කරන් ගිහින් එතන තිබුන ලොකු ගහට හේත්තු කරා. ලීයු හිටපු තැනට මේ දෙන්නව පෙනුනෙ නෑ

🧡" ප්....පො...පොඩි....ස...ර්...
අතාරින්....නකො...."

ජීනු ජිමින්ගෙ අතට ගහන ගමන් කිව්වෙ හුස්ම ගන්න අමාරු නිසා

🐥" උබට මම හොඳින් කතා කරේ යාලුවා ඉන්න නිසා විතරයි.. අනික උබ උබලගෙ ගෙදර මිනිස්සු ඉස්සරහා මට වඩා ටේහ්‍යුන්ට හොද නාමෙ දුන්නා.. උබෙ බොස් මමද? ඌද ?
කියපන්....කතා කරපන් මගෙ යකා තවත් අවුස්සන්නෙ නැතුව "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now