🌺 𝐏𝐚𝐫𝐭 25 🌺

502 95 18
                                    

කොල්ලා තිබ්බ කේන්තියටම කෙල්ලගෙ තොල්වලට බර වෙලා හපමින් රෆ්ලි කිස් කරන්න ගත්තෙ තරහට කේන්තිය පිට කරන්න වගේ..

කෙල්ල දගලන්න හැදුවත් ඒ දරදඩු අත් වලින් ගැලවෙන්න කෙල්ලට පුලුවන් කමක් තිබ්බෙ නෑ..

කෙල්ල අත් දෙකෙන්ම කොල්ලට ගහන ගමන් තල්ලු කරන්න හැදුවෙ කොහොමහරි බේරෙන්න..ඒත් පොඩ්ඩක්වත් කොල්ලාව හොලවන්න බැරි උනා..

කොල්ලා වියරුවෙන් වගේ ජීනුගෙ ලිප්ස් කිස් කරමින් හිටියෙ.. කෙල්ල ඇස් කොනට වගේ දැක්කෙ එහා පැත්තෙ මේසෙ උඩ තිබ්බ වීදුරු පෝච්චියක්...

කෙල්ල අමාරුවෙන් අත යවලා වීදුරු පෝච්චිය අතට අරන් බිත්තියට ගැහුවෙ පෝච්චිය බිඳිලා වීදුරු කටු කෙල්ලගෙ අතේ ඇනෙද්දි....

ජිමින් කෙල්ලගෙන් ඈත් උනේ ඒ සද්දෙට..කොල්ලා දැක්කෙ වීදුරු කටු ඇනිලා ලේ බේරෙන කෙල්ලගෙ අත..

🐥" උබ මොනවද මේ කලේ 😳"

කොල්ලා කෙල්ලගෙ අත දිහයි කදුලු බේරිලා තියන මූන දිහයි මාරුවෙන් මාරුවට බල බල ඇහුවෙ කරගන්න දෙයක් නැතුව බයවෙලා..

🌼" වේ පොඩි සර්....වේ.....ඇයි මටම මෙහෙම කරන්නෙ 😣 මන් සෝල් ආවෙ ජොබ් එකක් හොයාගෙන පොඩි සර්... මම දුප්පත් තමයි..එහෙම කියලා මට බෑ මගෙ ජීවිතේ බිල්ලට දෙන්න...😫 මගෙ ඇගට අතක් හරි තිබ්බොත් මන්.....මන්......මන් මේකෙන් ඇනගන්නවා 😭😡 "

කෙල්ල මුල් ටික කෑගහලා කියලා අන්තිම ටික කිව්වෙ යකෙක් වැහිලා වගේ අතේ ඉතුරු වෙලා තිබ්බ වීදුරුව බඩට ලං කරගෙන..

කෙල්ල යකෙක් වැහිලා වගේ කිව්වත් ඒක කිව්වෙ බොරුවට නෙමේ කියලා ජීනුගෙ මූන දැක්කම කොල්ලට හොදටම තේරුනා..

🐥" නෝ මිච්චස්සෝ...😥 කෝ ඕක දීපන්... ඕක හොද නෑ බලපන් අතෙන් ලේ එනවා "

පිටිපස්සට ගියපු ජිමින් අඩියක් ඉස්සරහට තියලා කෙල්ලගෙ ලගට එනගමන් කිව්වෙ...

🌼" එපා.....එපා...මගෙ ඇගට අතක් තියන්න එපා 😫 ඌජිමා ( ලගට එන්න එපා ) "

ජීනු හයියෙන් අඩ අඩ කෑගැහුවෙ කොල්ලා ලගට එන්න හදපු නිසා...

ජිමින්ගෙ හිතේ ජීනු ගැන පොඩි කැමැත්තක් තිබ්බත් ඒක නැති වෙලා ගියෙ ජිමින්ගෙම වැඩ නිසා...

🐥" අරස්සෝ....අරස්සෝ....මම උබට අත තියන්නෑ.... ප්‍රොමිස්..ඕක අයින් කරන්න දෙනවා..තමුසෙට විකාරද 😢"

🌼" මම මන් ගැන බලාගන්නම් පොඩි සර්....ඔයා මෙතනින් යන්න 😣"

..............................................................................................................................

හායිම්

පොඩි එකක් දීලා යන්න ආවෙ ඔයාලව අවුස්සන්න 🌝

ඊලග එක දෙනකම් මන් වට්පෑඩ් පැත්තෙ එන්නෑ ලමයි..

ඉස්කෝලෙ වැඩ එක්ක බිසී වෙලා ඉන්නෙ..මන් මෙලෝ වැඩක් කරලා නෑ
තව දවස් දෙකකින් ඉස්කෝලෙ පටන් ගන්නවත් එක්ක..😐

වැඩ ගොඩක් තියන් මේක දීලා යන්න ආවෙ ඔයාලා බලන් ඉන්න නිසා..
ඊලග එක ඉක්මනට දෙන්න බලන්නම්

බායිම් බබූලා 😚

ඊලග කොටසින් හම්බෙමු💟

කුරිරු ඕතරී 😈

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now