🌺 𝐏𝐚𝐫𝐭 27 🌺

465 85 20
                                    

ජිමින් කාර් එක නැවැත්තුවෙ ලොකු ශොපින් මෝල් එකක කාර් පාක් එකේ..

🐥" බහින්න "

🌼" පොඩි සර්..කොහෙද යන්නෙ "

🐥" කටවහන් බහින්නකො "

🌼" අනේ පොඩි සර්. කොහෙද යන්නෙ කියන්නකො "

🐥" මෙතන මිනිස්සු ගොඩේ මගෙන් අහගන්න ආසද.. කටවහන් බැහැපන් හොදින් කිව්වාම අහන්න බැරිද උබට.. උදේ පාන්දර හැමදාම මගෙන් බැනුම් අහනවා මෙතන 😡"

( A/N ඒකනම් ඇත්ත නේහ් 🙂 මේකිගෙ ලොකුකමනෙ 😒 )

🌼" අරස්සෝ පොඩි සර්.. "

කෙල්ල කාර් එකෙන් බැස්සා.

🐥" එනවා යන්න "

එහෙම කියලා ජිමින් ඉස්සරහ වෙලා යද්දි කෙල්ල ජිමින් පස්සෙන් ම ගියේ මිනිස්සු ඉස්සරහ කෑගහයි කියන බයට.

@ Shopping Moll 🛍️

ජිමින් ගියේ එතන ලේඩීස් ඩ්‍රෙසස් තියන ෆ්ලෝර් එකට.. එතකොට එතන වැඩ කරන ලේඩි කෙනෙක් ආවා..

👧" මොනවද සර් ඕනෙ "

🐥" අම්ම්ම්.. මේ මිස්ට ඇදුමක් බලන්න ආවෙ. පොඩ්ඩක් මෙයාව එක්කන් ගිහින් පාටි එකකට අඳින්න එයා කැමති විදිහෙ එකක් හොයලා දෙන්න "

👧" ඕකේ සර්.. මිස් එන්න යමු "

🌼" අනේ පොඩි සර් "

🐥"කටවහන් කිව්ව දේ කරනවා මගේ යකා අවුස්සන්නෙ නැතුව "

කෙල්ලගෙ කනට ලංවෙලා ජිමින් කිව්වෙ කාටවත් ඇහෙන්නැති වෙන්න.

👧" මිස් අපි යමු "

🌼" දේ...."

ඒ ලේඩි ඉස්සරහ වෙලා යද්දි කෙල්ලත් ඒ ලේඩි එක්කම ගියා..

👧" මිස් මොනවගේ එකක්ද බලන්නෙ"

🌼" ඒ කිව්වෙ 🙄 "

👧" ගවුමක්ද කියලා ඇහුවෙ 🙂 "

🌼" අනේ මංදා 🙄 "

🐥" දිග ගවුමක් බලමු "

එහෙම කියනගමන් එතනට ආවෙ ජිමින්..

👧" ඕකේ සර්..එහෙන් යමු "

🐥" එන්න යමු "

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now