🌺 𝐏𝐚𝐫𝐭 26 🌺

470 83 19
                                    

🌼" මම මන් ගැන බලාගන්නම් පොඩි සර්....ඔයා මෙතනින් යන්න 😣"

🐥" මම කොහෙ යන්නද...තමුසෙ ඔය අත දෙනවා මෙහාට..හොද නෑ "

කෙල්ල කොච්චර එපා කිව්වත් ජිමින් නෙවේ කියන දේ ඇහුවෙ.. වීදුරු කටු ඇනිලා කෙල්ලගෙ අතින් ලේ නවතින්නෙ නැතුව ගලද්දි කොල්ලා කිව්වෙ...

🌼" ම්හ්....ක...කමක් නැ..ඒක මන් බලාගන්නම්..පොඩි සර් යන්නකො 😫 නැත්තම් මන් මේකෙන් කපාගන්නවා "

කොල්ලා කියන දේ අහන්නැති නිසා ජීනු අඩමින් කිව්වෙ ගොඩක් වේදනාවෙන්..

ජොබ් එකක් කරන්න ඇවිත් මේ වගේ දේකට මූන දෙන්න උනාම කොච්චර අසරණ වෙනවද කියලා ජිමින්ට තේරෙන්නෑ..

🐥" මිච්චස්සෝ...😥 අරස්සෝ.. මම යන්නම් ඕක ගලෝගන්නවා "

🌼" අහ් 😣 මම මැරුනත් පොඩි සර්ට වැඩක් නෑනෙ පොඩි සර් යන්න "

කෙල්ල හිතේ දුකටම වැඩිය හිතන්නැතුව එහෙම කිව්වම ජිමින්ගෙ ඇස් ලොකු උනේ කේන්තියෙන්...

🐥" මොකද්ද උබ කිව්වෙ 😡"

ආයෙම පාරක් ජිමින්ගෙ දරදඩු අතක් කෙල්ලගෙ කම්මුලට ගියේ හිතන්නවත්  වෙලාවක් නොතියා..

🌼" ආහ් 😖 "

🐥" උබ මොනවද කියවන්නෙ..උබට මොනාහරි උනොත් මන් ඉන්නෙ මොකටද බැ%$... මගෙන් ආයෙ කන්නෙ නැතුව මෙහාට ගනින් අත... "

ජිමින් කේන්තියෙන් දත්මිටි කාලා එහෙම කියලා කෙල්ලගෙ අත ඇදලා ගත්තෙ පරිස්සමට... කොල්ලා ජීනුගෙ අත ඇදලා අරන් කෙල්ල දිහාත් බලලා ඇනිලා තිබ්බ වීදුරු කෑලි ගලවන්න හැදුවෙ...

🌼" ආහ්....අනේ එපා පොඩි සර්.... ආහ්...මට රිදෙනවා 🥺😖"

නපුරු හදවත [ Evil Heart ] ✔️Where stories live. Discover now